You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මාධ්‍යවේදියා - උපුල්, ඔබේ ගම කොහෙද ?
උපුල් තරංග - අම්බලන්ගොඩ
මාධ්‍යවේදියා - අම්බලන්ගොඩ ප්‍රසිද්ධ මොනවටද ?
උපුල් තරංග - රූකඩ වලට
මාධ්‍යවේදියා - ඔබ කාගේහරි රූකඩයක් නොවෙයි කියලා, මම බලාපොරොත්තු වෙනවා.
------
Post added on Jan 3, 2024 at 8:51 PM