උපුල් මාමා help

isurulk

Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    මචන්ලා මට මේ සින්දු ඇල්බම් 1 download කරගන්න තැනක් හොයලා දියන්කෝ... ලොකු උදව්වක්..
    106yl9d.jpg
    o8xmhk.jpg


    මේ ඇල්බම් එක sl-spirit.com එකේ තියෙනවා. ඒත් ඒකෙ register වෙන්න බැ.register වුන එකෙක් හරි ඉන්නවා නම් කියපන්
     
    Last edited:

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මමත් බැලුවා.ඕක බාන්න තැනක් නෑ බන්. උබ කොහෙද ඉන්නෙ කියපන් ගන්නතැනක් සෙට් කරන්න.