ai yako lawyer kenekta weradunoth adi 6k uda ubata eka amathaka welaවෛද්‍යවරයාට වැරදුනහොත් අඩි 6ක් යට එම වරද සැගවිය හැක.ඉංජිනේරැවාට වැරදුනහොත් එය කඩා නැවත සකස් කල හැක. නමුත් ගුරැවරයාට වැරදුනහොත් පරම්පරා ගානක් එම වරදට වන්දි ගෙවනු ඇත සන්නස්ගල මහත්තයො ඔබට වැරදුනාට දරැවන්ට වරද්දන්න එපා.එය මහා පාපාකර්මයක්.ඔබේ උගත්කමට ගරුකරන අප ඔබේ බුද්ධියට නිගාදෙනු දෙමු දෙස් දෙමු.ඔබ ජාතියේ මලගමට පාර කපන්නට තරම් බුද්ධිහීන වූ නිසාවෙනි..
