උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී
http://img15.imageshack.us/img15/2586/63496508.jpg
http://img854.imageshack.us/img854/6024/84969798.jpg
උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී
නුගේගොඩ පිහිටි පෞද්ගලික උපකාරක පංතියකදී උපකාරක පන්ති ගුරුවරයා වන උපුල්ශාන්ත සන්නස්ගල මහතා විසින් දහස් ගණනක් ළමුන් ඉදිරියේ තමාට අයුතු ලිංගික යෝජනාවක් සිදු කල බව කියමින් සිසුවියක් පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට ඇත.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
එම ගුරුවරයා පන්තියේ උගන්වමින් සිටින අතරතුර අදාළ සිසුවිය බංකුවෙන් නැගිට පන්තියෙන් පිටව යාමට සුදානම්ව ඇත.
ඒ අවස්ථාවේදී එම සිසුවියගෙන් හේතු විමසු සන්නස්ගල මහතාට සිසුවිය පිළිතුරු දී ඇත්තේ තමා වොෂ් රුම් යන බවකි.
ඉන් පසු එම සිසුවියට හස්ත සංඥාවක් පෙන්වමින් "මේක කරන්නද මට එන්න කියන්නේ?" යනුවෙන් විමසා අසභ්‍ය වදන් රැසක් කියා ඇත.
නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විදුහලක උසස්පෙළ කළා අංශයෙන් ඉගෙනගන්නා එම සිසුවිය පොලිසියට පැමිණිල්ලක් ගොනුකළ ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ අයුතු ලිංගික යෝජනාවක් කිරීමේ වරදට වසර පහක් දක්වා වූ සිර දඬුවමක් ලබාදිය හැකි බවයි.
උපුල්ශාන්ත සන්නස්ගල යනු ජනප්‍රිය යොවුන් නවකතාකරුවකු වන අතර චිත්‍රපට නිෂ්පාදකයෙකුද වේ.ඔහු වඩාත් ආන්දෝලනයට පත්වුයේ සිංහල උපකාරක ගුරුවරයෙකු වශයෙන් සිටියදී උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක් වංචනිකව ළමුන්ට ලබාදුන්නේයැයි යන චෝදනාව මතය.
උපුල්ශාන්ත සන්නස්ගල ලිංගිකත්වය ගැන බොහෝ සෙයින් කතාකලත් ඔහු විසින් එකල ඔහුගේ විශ්ව විද්‍යාල පෙම්වතියට සිදුකල ලිංගික අපරාධය හේතුවෙන් ඇයට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගැන බොහෝදෙනෙක් තවම දන්නේද නැත.