සන්නස්ගල අංගවිකල ළමයා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සාක්ෂිත් තියනවනම් දැන් හරි කේස් එක අදින්න පුලුවන්නෙ. අනිත් නිව්ස් බලද්දි මඩක් වගේ පේන්නෙ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සාක්ෂිත් ටියෙනවනන් මොකටද බන් පත හෑලි ලියාගෙන ගමේ ගොඩේ ගෑනු වගේ හැසිරින්නේ . ගහින් නඩුවක් දාල ප්‍රශ්නේ විසදගත්තාණන් හරිනේ
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,456
    1,407
    113
    ඕකා මේ ලඟදි specialist doctors ලට කියනව ඌ ඒ වගේ මිනිස්සුන්ට කියන්නෙ බාග මිනිස්සු ලු. උන් ඇඟේ හැම දේ ගැනම දන්නෙ නෑ ලු. පුදුම හීන මානයක් තියෙන්නෙ.
    Bio, maths කරපු උන් එක්ක, ගුරුවරු එක්ක හෙන හීන මානෙකින් ඉන්නෙ මූ. එහෙව් උන් කරේ තියන් යන ජාතියක් අපි 😎
    I too observed his inferiority complex. At one programme he was saying that Royalists have a different character. A fellow from Thurstan who has the inferiority complex Royal being the neighbouring school is obvious in his statement.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මේක හොද ලිපියක් සන්නගේ ගල්කොල්ලෝ දෙන්න මේකේ ඉන්නවා මම හිතන්නේ සන්න ටෝක් දෙන්නේ පොර උපාසකයා අනිත් මිනිස්සු ඔක්කොම සවූත්තු මිනිස්සු කියල ..ගල්කොල්ලෝ දෙන්න ඉන්නවා නම් මේක පෙන්නපන් මහා එකාට සහ මේගැන මේකේ ඇත්ත නැත්ත ගැන වීඩියෝ එකක් හදන්න කියපන් ,,
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොකෙක් හරි වැරැද්ද්ක කරල තියේ නං කනවැංදුං ගෑනු වගේ වෙබ් පඩංගු වල ෆෝරම් වල හූල්ලන්නෙ නැතුව අදිකරනෙ නඩුවක් දාන්න ඕන. තැන තැන ඕපදූප කතාකරල කාටද බං හරියන්නෙ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය සන්නස්ගලය වගේ ගොන් පක්කු තමා ජෙවීපී එකෙ ඉන්නෙ.සිංහල ව්‍යාකරන උගන්නන එක තමා ලෝකේ ලොකුම දේ කියල හිතන්නෙ.ආර්ට් කරන උන්ට නම් දෙයියෝ වගේ
     

    Similar threads