උපෙක්ෂයි ඔයයි මමයි ... ඇඩෙනවා ඔයි :D ලොල්

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    උපෙක්ෂයි ඔයයි මමයි ... ඇඩෙනවා ඔයි :D ලොල්

    පබා මෙහෙමත් නොන්ඩි වෙනවා දැකල නෑ බං මම නම් ... :rofl::rofl: සිරා උත්තර ටිකක් දෙන්නේ සන්නස්ගල සර් යි දුකා අයියයි :D:P අනිවා බලන්නලා ....






    හොදනම් සලකල යන්නල මචන්ලා :D;)
     
    Last edited:

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    නන්දා මාලනී;14770372 said:
    පුතා මගේ ස්වේත රාත්‍රිය DVD එකට මොකද කලේ ?

    man nam mukuth kale na anty ... eka gena danne antyne :rofl::rofl::P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පබා නෙමෙයි මෙහෙම ගෑණියෙක්ට ලක්ෂගාණක් ඡන්ද දීපු උන්ටයි නොන්ඩි
    පුදුම රටක් ේක වැඩක් කරන්න කැමති එකා රෙන්න අනිත් උන් ඔක්ොම පාර්ලිේන්
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං මං ආසාවෙන් මේක බලන්න පටන් ගත්තා මොකද සන්නස්ගලගේ කතා වලට මං කැමති ඒත් බං අර වේස ගනිකාව ඇබරෙන හැටි දැක්කම මේක බල්ලන්න අප්පිරියයි බං