උපේක්ෂා ගුටි කයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උපේක්ෂා ගුටි කයි

    පහරදීමකින් උපේක්ෂාගේ මුහුණට හානී වී ඇති බැවින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.

    රෝහල් අධ්‍යක්ශක

    :P:P:P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Print this
    1741820865upe-T.jpg

    උපේක්ෂා ෂූටිං, සැමියා කියයි-පහරදීමකින් රෝහලේ, ආරංචි මාර්ග පවසයි

    February 16, 2011 01:58 pm

    නිවසේදී සිදුවූ කිසියම් පහරදීමක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට රෝහල් ගත කර තිබේ.

    ඇගේ දුරකථනයට අප ඇමතිමේදී ඊට පිළිතුරු දුන් ඇගේ සැමියා කියා සිටියේ උපේක්ෂාට පහරදීමක් සිදුවූ බවට හා ඇය රෝහල් ගත කළ බවට පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් නැති බවයි.

    එසේම මේ වන විට තමන් සහ තම බිරිඳ කොළඹ ගංගාරාමය අසල රූගත කිරීම් අවස්ථාවකට සහභාගී වී සිටින බවද ඇගේ සැමියා අද දෙරණට කියා සිටියේය.

    එසේ වුවද උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ‍රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්.ගමගේ මහතා සඳහන් කරයි.

    අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ කිසියම් හේතුවක් නිසා මන්ත්‍රීවරියගේ මුහුණේ සුළු තුවාල දක්නට ලැබෙන බවයි.‍


    Viewer Comments