උපේක්ෂා ගුටි කයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උපේක්ෂා ගුටි කයි

    පහරදීමකින් උපේක්ෂාගේ මුහුණට හානී වී ඇති බැවින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.

    රෝහල් අධ්‍යක්ශක

    :P:P:P
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    UNP Parliamentarian Upeksha Swarnamali has been admitted into the Sri Jayawardenapura Hospital due to an injury sustained to her face, Hospital authorities told Ada Derana. The actress, better known as ‘Paba’ was allegedly assaulted over a domestic dispute last night.

    When Derana contacted the MP’s personal phone, her husband who picked up claimed that the news reports concerning her hospitalization were false and that ‘Paba’ was attending a photo-shoot at Gangarama.

    However, Director of the Sri Jayawardenapura Hospital told Derana a short while ago that the MP was admitted to the 18th ward in the hospital for a facial injury.
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    පහරදීමක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී උපේක්ෂා ස්වර්ණමාලි රෝහල් ගත කෙරේ.
    Wednesday, 16 February 2011 - 02:51 AM

    2147487266.jpg


    පාර්ලිමේන්තු මන්ති‍්‍රනී උපේක්ෂා ස්වර්ණමාලි පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ඇය මේ වන විට ශී‍්‍ර ජයවර්ධනපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු සදහන් කළේ. ඇයගේ සැමියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලක් ද මිරිහාන කාන්තා පොලිස් ඒකකය වෙත ලැබී ඇති බව කොළඹ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරියෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළා

    http://hirufmnews.lk/index.php?art=2147487266