සින්දුව හොදයි. Film එකත හරවත් එකක් වෙයි කියල බලාපොරොත්තු වෙනවා. උපේක්ෂා පබ එකේ චාටර් රගපෑමක් කලාට මේකේ හොදට රග පාලා ඇති කියල හිතනවා. කොහොමත් ඉතින් Film එක එනකන් මොකුත් හරියට කියන්න බැහැ. :rolleyes::rolleyes::rolleyes: