උප සංස්කෘතිය...(Poll)

උප සංස්කෘතිය ශ්‍


  • Total voters
    19

66000V

Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    උප සංස්කෘතිය...(Poll)

    උප සංස්කෘතිය විශ්ව විද්‍යාල හා අනෙකුත් ආයතන වලට අවශ්‍යයද ? :yes::yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,985
    113
    උපසංස්කෘතිය අවශ්‍යයි ඒත් නවක වදය බලහත්කාරකම් ශාරීරික හෝ මානසික හිංසා අනවශ්‍යයි
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    peculiar activities or rituals evolve within a small group of people with the passage of time
    its inevitable .it will be there whether you like it or not
    but we should be mindful to follow or turn our backs on them
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඕව කරන උන්ට චු යන්න බය කරලා, එත් අහන්නේ නැත්නම් අඩු කඩන්න ඕන.
    ආයතනයෙන් ඉල්ලන සුදුසුකම් ටික සපුරලා අනිත් ය වගේ ඇතුල් වෙන කෙනක්ට හැමෝටම වගේ පොදු අයිතිවාසිකම් තියෙනවා.
    එකට එන කෙනාට කලින් අවුරුද්දේ අවේ කියල,
    ඒක අම්මගේ අප්පාගේ බුදලේ වගේ හැසිරිලා අලුතෙන් එන උන්ට උන්ට ඕන දේවල් කරන්න කියන්න තියා ඒ ගැන කතා කරන්නවත් අයිතියක් නැ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    ඕව කරන උන්ට චු යන්න බය කරලා, එත් අහන්නේ නැත්නම් අඩු කඩන්න ඕන.
    ආයතනයෙන් ඉල්ලන සුදුසුකම් ටික සපුරලා අනිත් ය වගේ ඇතුල් වෙන කෙනක්ට හැමෝටම වගේ පොදු අයිතිවාසිකම් තියෙනවා.
    එකට එන කෙනාට කලින් අවුරුද්දේ අවේ කියල,
    ඒක අම්මගේ අප්පාගේ බුදලේ වගේ හැසිරිලා අලුතෙන් එන උන්ට උන්ට ඕන දේවල් කරන්න කියන්න තියා ඒ ගැන කතා කරන්නවත් අයිතියක් නැ.

    a few expulsions from the university should teach these morons not to do stupid shit like ragging new students :yes::yes:
    the lack of rules is the reason why this has gone as far as it is now.....
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මගේ එකෙක්ට කරපන් ඔකුන්ගේ පව්ල් පිටින් මරනවා