උබට ඉවර කර ගන්න බැරි වුනු ගේම් මොනවද

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
api nan aayeth commandos 2,3 gahanna patan gaththa.... :D:D:D

Commandos+1.jpeg
 
Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    නැ මචං මම හිතන්නේ මගේ ගේම් එකේ වරදක් උබට මතකද මිසන් එක්ක තිබ්බා ආමි ට්‍රක් {හමර්}3 ක් යන්නවා ඒවගේ පිටි පස්සේ බෝම්බ බැදලා ඒවා සිමාව පයින්න කලින් නිෂ්ක්‍රීය කරන්න ඕනේ මම නිෂ්ක්‍රීය කරන්න හැදුවට එක වෙන්නේ නැ මම කියන බටන් එකමයි එබුවේ හරියන්නේ නැ ගිහිලා වාහනේ පුපුරනවා

    අනික එක ට්‍රෙලේ නැගලා විනාඩි 3 කදී තැන තැන වල බෝබ්ම්බ නිෂ්ක්‍රීය කරන්න තියෙන්නේ එකත් එපා වෙනවා අන්තිම ස්පොට් එකට ගිහින් නිෂ්ක්‍රීය කරන්න බැරි වෙනවා ඇයි අම්බ සෙට් එකක් එතන ඉන්වනේ

    ඔන්න ඔය හිනදා තමා මම ඕක අත හැරියේ

    ayyoz bn hena ezy seen ekkne.......mamanm JC2 iwarama kala..............
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    man oka depaarak install karala ayin kala. gu70 game ekak. NFS 2 hodai okata wadiya. man hithanne EA gamesla gahapu car games walin jaraama car game1 thamai oka.

    undercover ekath hari ne...
    pro street ekath hari ne ban....

    underground 1 thamai negla awe. 2 ekath hodai customization nam...
    bt game eka lesi wedi...

    most wanted maxaaa'''
    nfs 2 SE patta

    world ekath hodai unlock wela tibba nam godak ewa...

    :rofl::rofl::rofl::P:P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    undercover ekath hari ne...
    pro street ekath hari ne ban....

    underground 1 thamai negla awe. 2 ekath hodai customization nam...
    bt game eka lesi wedi...

    most wanted maxaaa'''
    nfs 2 SE patta

    world ekath hodai unlock wela tibba nam godak ewa...

    :rofl::rofl::rofl::P:P

    :yes: pro street eka nam thawa hodai ban. undercover eka nam ehem pitinma gu haliyak. cha kiyanne, cha eketh uparima. man hithanne a nisa thamai eka wadiya janapriya une natte. graphic hodai. ithuru tika gu70 i. ganna deyak attema na. most wanted nam uparimai. NFS UG2 th uparimai. world thaama gahuwe na :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes: pro street eka nam thawa hodai ban. undercover eka nam ehem pitinma gu haliyak. cha kiyanne, cha eketh uparima. man hithanne a nisa thamai eka wadiya janapriya une natte. graphic hodai. ithuru tika gu70 i. ganna deyak attema na. most wanted nam uparimai. NFS UG2 th uparimai. world thaama gahuwe na :yes:

    world eka patta ban. carbon, most wanted, underground 2 okkoma games wala map ekathu karala thamai world map eka hadala tiyenne.

    hithaganna puluwan neda ethakota size eka free roam walata...

    :rolleyes::rolleyes: