2024 අවුරුද්දේ ප්ලෑන් ??

Morbius

Well-known member
  • මචන්ලා උබලගේ 2024 අවුරුද්ද ඇතුලේ ජය ගන්නවා කියලා හිතපු ප්ලෑන් වලට මොකද උනේ.

    01. මුලු ප්ලෑන් එකම ඇචිව් කර ගත්තද?
    02. සීයට කීයක් විතර ඇචිව් කර ගන්න ලැබුනද?
    03. නැත්නම්, ඇචිව් කර ගන්න ලැබුනේම නැද්ද?

    ප්ලෑන් එකට යන්න බැරි උනේ මොන මොන හේතු නිසාද? ප්ලෑන් එක ඇචිව් කර ගන්න බැරි වෙන්න උබලා අතින් වෙච්ච අතපසු වීම් වැරදි අඩු පාඩු මොනවද?

    ප්ලෑන් එක ඇචිව් කරා නම් ඒකට යන්න ගහපු ගේම් මොනවද?

    කොටන් යමුද බලන්න 2024 අවුරුද්ද රන් කරපු හැටි.
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    01 නෑ
    02 0
    03 ඔව්

    කම්මැලිකම , වෙලාව මදිකම, ඇහැර්න් ඉදලා කලොත් දවල් කොරන රස්සාවට කෙලවෙන කම
     
    • Sad
    Reactions: Morbius

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    Youtube 29000 Subscribers and 7million views

    Facebook 36000 followers

    Tiktok 5000 Followers

    Instagram 150 followers

    -----------------------------

    Started my Buisness

    -----------------------------

    Fucked Few Girls

    and now totally get rid of girls and fully committed to my buisness
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Plan එක හරි ගියේ නෑ :- ආපහු දූපතෙන් පනිනවා කියලා හිතන් හිටියෙ මේ අවුරුද්දේ පැනගන්න බැරි උනා. දූපතේ හිරවෙන්න බෑ ලබන අවුරුද්දේ කොහොම හරි පනින්න හිතාගෙන ඉන්නවා :yes:
     
    • Love
    Reactions: Morbius

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    මචන්ලා උබලගේ 2024 අවුරුද්ද ඇතුලේ ජය ගන්නවා කියලා හිතපු ප්ලෑන් වලට මොකද උනේ.

    01. මුලු ප්ලෑන් එකම ඇචිව් කර ගත්තද?
    02. සීයට කීයක් විතර ඇචිව් කර ගන්න ලැබුනද?
    03. නැත්නම්, ඇචිව් කර ගන්න ලැබුනේම නැද්ද?

    ප්ලෑන් එකට යන්න බැරි උනේ මොන මොන හේතු නිසාද? ප්ලෑන් එක ඇචිව් කර ගන්න බැරි වෙන්න උබලා අතින් වෙච්ච අතපසු වීම් වැරදි අඩු පාඩු මොනවද?

    ප්ලෑන් එක ඇචිව් කරා නම් ඒකට යන්න ගහපු ගේම් මොනවද?

    කොටන් යමුද බලන්න 2024 අවුරුද්ද රන් කරපු හැටි.
    1.ඔව්
    2.100%
    3. ලැබුනා
     
    • Love
    Reactions: Morbius

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    1. නෑ
    2. තිබ්බ plan මොනවද කියලවත් මතක නෑ
    3. මොකුත් achieve කරගන්න බැරිවුනා. ඔහේ ගෙවිලා ගියා ප්‍රශ්ණ වගයක් එක්ක.

    හිතපු නැති විදියී ප්‍රශ්ණ වගයක හිරවුණා. තාම ඒවගේ හිර වෙලා. 2025ටනම් plan වගයක් ගහගෙන යනවා. දැනට තියෙන ප්‍රශ්ණ ටික විසගන්න තමා main priority එක. 2025 අන්තිමට බලමු කරගන්න පුළුවන් වුණාද කියලා.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    1. නෑ
    2. තිබ්බ plan මොනවද කියලවත් මතක නෑ
    3. මොකුත් achieve කරගන්න බැරිවුනා. ඔහේ ගෙවිලා ගියා ප්‍රශ්ණ වගයක් එක්ක.

    හිතපු නැති විදියී ප්‍රශ්ණ වගයක හිරවුණා. තාම ඒවගේ හිර වෙලා. 2025ටනම් plan වගයක් ගහගෙන යනවා. දැනට තියෙන ප්‍රශ්ණ ටික විසගන්න තමා main priority එක. 2025 අන්තිමට බලමු කරගන්න පුළුවන් වුණාද කියලා.
    same here

    Thread එක දැක්කම මතක් උනෙ මේ year එකටවත් Target ටිකක් set කරගන්න ඕනි