COD MW 2 & 3 wala Special Ops iwra karapu aya innawada?

![]()
apo a kaale dawasema gahana game eka...
anthima mission eka nam pissu kora....
mama anithima mission eke gehuwe hora wedak karala...
civilian data file eka rename karala enemy widiyata enemy file eka replace kala...
passe horu innawa un ekekwath apita wedi thiyanne ne.
mama anthima game eke okkoma meruwe knife eken...
![]()
eke machan eyes in the sky kiyana eka iwara karada
kohomada oi eka iwara karanne epa wenawane
hora code ehema nedda okata
) police car tika ookata set karala umba maaru weyan. echchara amaru na wade

mama den kaleka idan gahanne

ow ow eka thamai machooya ara parana kalu paata car eka deliver karana seen eka neda? car eka deliver karanna oone thanata puluwan tharam ikmanata palayan. ethana thiyenawa trap ekak... (ara kanu kaddagena bima watenne) police car tika ookata set karala umba maaru weyan. echchara amaru na wade
![]()

matath oya seen ekama thamai bangame1 aapu dawas walama man DVD eka gatta.. play karanna hoda com ekak thibune na. dan hoda com1k thiyenawa. game1 dirawanne na.![]()
matath oya seen ekama thamai ban
hoda com ekak den thiyenawa eth games allana ewa ne ne
angry bird nam iwara kala
Need for Speed™ Undercover,Need for Speed™ Most Wanted
Thamai Me Dawas Wala Gahanne
Idala Hitala CS Online Parak Gahanawa

ape gahana un innawaCOD online gahanne nadda? cod nam patta.. man me dawas wala cod mw2 online gahanne...![]()

ape gahana un innawa
mama itin thama issara gahanna beri wechcha ewa iwara karagena karagena enawa
![]()
matat oya lede thiyenawa...hemin hemin athdekeem aragena issarahata giyama thamai hodamatat oya lede thiyenawa...
ow ow eka thamai macho
hora weda karanna code ehema nedda ban
undercover eke e![]()

ow ow eka thamai macho
hora weda karanna code ehema nedda ban
undercover eke e![]()

බැරිම නම්you tube එකේ game එක ගහන හැටි තියෙන video එකක් බලලා system එක අල්ල ගනින්, නැත්නම් ඕක අල්ලලා දාලා නිකන් හිටපන්. 
මටත් ඉස්සර car games පෙන්නන්න බැහැ. 
පාර පුරාම drive කරනවා.හැම තැනම ඇන ගන්නවා. 
සිරාවටම කිව්වොත්, හරියට car game එකක් ගහන්න ඉගෙන ගත්තෙ NFS Undercover ගහලා. 
ඒක නිසා, මම car game එකක් සිරාවට ගහන්න ඉගෙන ගත්තු game එකට මම තාමත් ගරු කරනවා. 
අනික, ඉස්සෙල්ලම car games ගහන එවුන්ට පුරුදු වෙන්න සිරාම game එක තමයි NFS Undercover කියන්නේ. 
හරිම ලේසියෙන් driving system එක අල්ලගන්න පුලුවන්. 
මම කිව්වට උඹ ආපහු ට්රයි කරලා බලපන් කොල්ලො. 
මම ආයෙත් කියනවා, උඹ cheat දාලා නම් මේක ගහන්න එපා. 
ඒක නිකන් පණ ඇද ඇද ඉන්න එකෙකුට පොල්ලෙන් ගහනවා වගේ, මහ නෝන්ඩි වැඩක්. 
උඹ සිරාවට මේක ගහන්න ඉගෙන ගත්තොත්, කවුරු හරි යාලුවෙක් ගෙදරට ආපු වෙලාවක උනත්, ඌට පේන්න වැඩ දාන්න පුලුවන්. 
උබ cheat දාලා මේක ඉවර කරලා, ලොකු කමට එහෙම යාලුවෙකුට කිව්වොත් මම මේක ඉවර කලා කියලා, ඌ උබට කිව්වොත් එක race එකක් ගහලා පෙන්නපන් කියලා, කොහොමද ආතල් එක ? 

horatama newei itin podi podi athal ganna wagemeke balapan...
http://www.cheatcc.com/xbox360/needforspeedundercovercheatscodes.html
tho nan maha horek yako![]()

නෑ මචන් මම එහෙම තද හොර අරමුණකින් නෙවෙයි මෙහෙම කලේමචන් Mal Baba, කවදාවත් cheat දාල නම් game ගහන්න එපා.බැරිම නම්you tube එකේ game එක ගහන හැටි තියෙන video එකක් බලලා system එක අල්ල ගනින්, නැත්නම් ඕක අල්ලලා දාලා නිකන් හිටපන්.
මටත් ඉස්සර car games පෙන්නන්න බැහැ.
පාර පුරාම drive කරනවා.හැම තැනම ඇන ගන්නවා.
සිරාවටම කිව්වොත්, හරියට car game එකක් ගහන්න ඉගෙන ගත්තෙ NFS Undercover ගහලා.
ඒක නිසා, මම car game එකක් සිරාවට ගහන්න ඉගෙන ගත්තු game එකට මම තාමත් ගරු කරනවා.
අනික, ඉස්සෙල්ලම car games ගහන එවුන්ට පුරුදු වෙන්න සිරාම game එක තමයි NFS Undercover කියන්නේ.
හරිම ලේසියෙන් driving system එක අල්ලගන්න පුලුවන්.
මම කිව්වට උඹ ආපහු ට්රයි කරලා බලපන් කොල්ලො.
මම ආයෙත් කියනවා, උඹ cheat දාලා නම් මේක ගහන්න එපා.
ඒක නිකන් පණ ඇද ඇද ඉන්න එකෙකුට පොල්ලෙන් ගහනවා වගේ, මහ නෝන්ඩි වැඩක්.
උඹ සිරාවට මේක ගහන්න ඉගෙන ගත්තොත්, කවුරු හරි යාලුවෙක් ගෙදරට ආපු වෙලාවක උනත්, ඌට පේන්න වැඩ දාන්න පුලුවන්.
උබ cheat දාලා මේක ඉවර කරලා, ලොකු කමට එහෙම යාලුවෙකුට කිව්වොත් මම මේක ඉවර කලා කියලා, ඌ උබට කිව්වොත් එක race එකක් ගහලා පෙන්නපන් කියලා, කොහොමද ආතල් එක ?
![]()
ne ban mage VGA ekata kela una meka gagaha iddi...
dan 1 yr walin game 1k gehuwe ne ban...
free download tiyenawa ban EA site eke....
eka download wela ban anthimata latest updates tikath download wenawa ban game eka play karanna kalin...
eka thamai epama wenne....
![]()

DL karanna tharam hoda net connection ekak na ban mata..![]()

නෑ මචන් මම එහෙම තද හොර අරමුණකින් නෙවෙයි මෙහෙම කලේ
මම අ.කවර් එකේ අනිත් ඒව ගානට ඉවර කලා මේ එකක් දෙකක් තමයි තියෙන්නෙ.එන්.එෆ්.එස් 2 වලින් තමයි මම ඔය කාර් රේස් ගහන්න ගත්තෙ.ඊට පස්සෙ මේක තමයි ටිකක් අල්ල ගියේ.පොලිස් සීන් තමයි ටිකක් අමාරු අනිත් ඒව නම් අවුලක් නෑ.එළ එළ මූට මල පැනලනෙ

එහෙම game ගහලා වැඩක් නැහැ.දැන් සමහරු කියයි, game ගහලා කාටද වැඩක් උනේ කියලා. 
එහෙම කියනවා නම් මට කියන්න තියෙන්නේ, cheat දාලා ගහන එක ඊටත් වඩා වැඩක් නැහැ කියලා....... 
(මම මෙතනදි අදහස් කරන්නේ මචන්, ජීවිතේ මොනම දේකදිවත් හොර කරන්න එපා.game එකක් කියන එක ජීවිතේට එච්චර වැදගත් නැති උනත්, එතනදිවත් හොරකම් කරන්න පුරුදුවෙන්න හොඳ නැහැ.) 