උබට එක සැරේ ජොබ් එක නැති උනොත් මොකද කරන්නෙ?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබට එක සැරේ ජොබ් එක නැති උනොත් මොකද කරන්නෙ?හයිඩ්‍රාමනී කේස් එක නිසයි අහන්න හිතුනේ.
    බැංකුවේ ඉතුරු කරපු සල්ලිත් ගොඩක් නැති, වාහනේට, ගෙදරක් හදන්න ලිසිං, ෆිනෑන්ස් ගෙවාගන්න බැරි වෙලා අනාථ වෙලා ඉන්නවා කියලා හිතපන්කෝ. එතකොට උබ මොකද කරන්නෙ?
    කන්ස්ට්‍රක්‍ෂන් ෆීල්ඩ් එක හැදිගෑවිලා යන්නම කෙලවුන තවත් එක ෆීල්ඩ් එකක් නේ. උබලා මොකද කරේ? ඒවගේම හයිඩ්‍රාමණි එකට අමතරව වැහිච්ච ඇපරල් කම්පැනිවල ඉන්න අය මොකද කරේ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනිවාර්යෙන්ම අඩුම මාස 3ක් වත් ඇදගන්න පුලුවන් වෙන්න solid backup එකක් තියාගන්න ඔනේ. එකත් නැත්තං වෙන මොක්ක හරි කරන්න ට්‍රයි එකක් දෙන්න
    මට ඔහොම උනා නම් අඩුම මාස 7-8ක් වත් ඇදගන්න පුලුවන් වෙන්න backup තියාගෙන ඉන්නේ
    ලොන් නැති නිසා ඔලුවට නිදහස්.
    අනිවාර්යෙන්ම ඊගාව මුව්මන්ට් එක ට්‍රයි කරන්නේ රට යන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    දැන් ඔය කම්පැනිය අකුලගෙන යනකොටත් අඩුම සේවකයන්ගෙ මාස 3ක පඩි වත් දෙන්න ඕන නේද? අනික කම්පැනියක පර්මනන්ට් employee කෙනෙක්ව එහෙම කම්පැනියට ලේසියෙන් අයින් කරන්න බෑ මම දන්න විදිහට.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Im Alive Rise From The Ashes GIF by MASTERPIECE | PBS
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    උබට එක සැරේ ජොබ් එක නැති උනොත් මොකද කරන්නෙ?හයිඩ්‍රාමනී කේස් එක නිසයි අහන්න හිතුනේ.
    බැංකුවේ ඉතුරු කරපු සල්ලිත් ගොඩක් නැති, වාහනේට, ගෙදරක් හදන්න ලිසිං, ෆිනෑන්ස් ගෙවාගන්න බැරි වෙලා අනාථ වෙලා ඉන්නවා කියලා හිතපන්කෝ. එතකොට උබ මොකද කරන්නෙ?
    කන්ස්ට්‍රක්‍ෂන් ෆීල්ඩ් එක හැදිගෑවිලා යන්නම කෙලවුන තවත් එක ෆීල්ඩ් එකක් නේ. උබලා මොකද කරේ? ඒවගේම හයිඩ්‍රාමණි එකට අමතරව වැහිච්ච ඇපරල් කම්පැනිවල ඉන්න අය මොකද කරේ?
    Okata keti pilithuru natha,

    Diga answer ekak wena welawaka liyannam. dan 2353 :lol: :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    උබට එක සැරේ ජොබ් එක නැති උනොත් මොකද කරන්නෙ?හයිඩ්‍රාමනී කේස් එක නිසයි අහන්න හිතුනේ.
    බැංකුවේ ඉතුරු කරපු සල්ලිත් ගොඩක් නැති, වාහනේට, ගෙදරක් හදන්න ලිසිං, ෆිනෑන්ස් ගෙවාගන්න බැරි වෙලා අනාථ වෙලා ඉන්නවා කියලා හිතපන්කෝ. එතකොට උබ මොකද කරන්නෙ?
    කන්ස්ට්‍රක්‍ෂන් ෆීල්ඩ් එක හැදිගෑවිලා යන්නම කෙලවුන තවත් එක ෆීල්ඩ් එකක් නේ. උබලා මොකද කරේ? ඒවගේම හයිඩ්‍රාමණි එකට අමතරව වැහිච්ච ඇපරල් කම්පැනිවල ඉන්න අය මොකද කරේ?
    sam.gif
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    ඉස්සෙල්ලම අවදානමට පෙර සූදානම. ඒක පොඩ්ඩකට අමතක කරන්න කියපු නිසා කියන්නෙ 👇

    ඉතුරු වෙලා තියන සල්ලි චුට්ට හරි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනි අළුත් එකක් හම්බෙනකන්. අළුත් එක පරණ එක වගේම වෙන්න ඕනි කියල එකක් නෑ ටෙම්පරි ජොබක් වුනත් ඕකේ. කන්ට්‍රෑක් බේසිස් ඔඩිට් වගේ ඒවට ගන්න කම්පනි තියනවා යනවනම්.

    තව ඉතින් ෆ්‍රීලාන්සින්, ඩ්‍රොප් ෂිපින්, යූටියුබ් නැත්තන් තමන්ගෙම මොකක්හරි පටන්ගන්න එක වගේ ඒවත් පුළුවන් නම් හොඳයි. මොක කරත් ඉතින් ප්‍රාර්ථනා කරන්න වෙනවා ෆෝන් එකට කෙලවෙන්න එපා කියලා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    office job nathi unata lanakwe ona tharam blue collar job thiyanawa..
    oka wahunata podi garment ona tharam thiyanawa hamadaama abarthu ad dala thiyana, ewata yanna puluwan..
    lesiyen driving job ekak hoya ganna puluwan, bara wahana puluwan nam gemak nathuwa lakshekata wada hoyanna puluwan..
    factory walata minissu nathuwa inne, ona tharam job thiyanawa..
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මට ඕක උනා. මගේ ජොබ් එක නැති උනා.තව පොතේ තියෙන්නේ රුපියල් 8300.00 ක් විතරයි. ජොබ් හොයනවා සෙට් උනේ නෑ. ඔන්ලයින් ජොබ් එකක් කරන්න ට්‍රයි කරන ගමන් ඉන්නේ. ඔලුවට එන ස්ට්‍රෙස් එක කියලා නිම කරන්න බෑ. කාටවත් එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    office job nathi unata lanakwe ona tharam blue collar job thiyanawa..
    oka wahunata podi garment ona tharam thiyanawa hamadaama abarthu ad dala thiyana, ewata yanna puluwan..
    lesiyen driving job ekak hoya ganna puluwan, bara wahana puluwan nam gemak nathuwa lakshekata wada hoyanna puluwan..
    factory walata minissu nathuwa inne, ona tharam job thiyanawa..
    And spa
     
    • Like
    Reactions: helayalk and Psiko