උබට එක සැරේ ජොබ් එක නැති උනොත් මොකද කරන්නෙ?හයිඩ්රාමනී කේස් එක නිසයි අහන්න හිතුනේ.
බැංකුවේ ඉතුරු කරපු සල්ලිත් ගොඩක් නැති, වාහනේට, ගෙදරක් හදන්න ලිසිං, ෆිනෑන්ස් ගෙවාගන්න බැරි වෙලා අනාථ වෙලා ඉන්නවා කියලා හිතපන්කෝ. එතකොට උබ මොකද කරන්නෙ?
කන්ස්ට්රක්ෂන් ෆීල්ඩ් එක හැදිගෑවිලා යන්නම කෙලවුන තවත් එක ෆීල්ඩ් එකක් නේ. උබලා මොකද කරේ? ඒවගේම හයිඩ්රාමණි එකට අමතරව වැහිච්ච ඇපරල් කම්පැනිවල ඉන්න අය මොකද කරේ?