ස්ථාවර වත්කම් ද්‍රවශීල කොට මුදල් සපයාගෙන ස්ථාවර තැම්පතු කිරීම මගින් කෙටිකාලින අරමුදල් සපයාගැනීම
වගකීම් ලෙස ඇති වත්කම් වලින් වහාම නිදහස් වීම හා අතිරේක ද්‍රවශීලතාවයක් ඇතිකරගැනීම , ඉතුරුම් ශක්තිමත් කරගැනීම
අනවශ්‍ය වියදම් කපාහැරීම, අත්වශය වියදම් කලමනාකාරණය
පරිභෝජනය කපා හැරීම කුටුම්බ අර්ථිකය සංකෝචනය
නව අයෝජන මාර්ග වලට වහා යොමු වීම හා ප්‍රග්ධන කලමනාකාරණය
අවධානම් කලමනාකාරණය සදහා ඉතුරුම්/ අයෝජන ප්‍රථිලාභ හෝ රක්ශනය වැනි මාර්ග වලට පිවිසිම
හදිසි අරමුදල් සපයාගැනීමට අවශ්‍ය පාර්ශව කවරේද යන්න පිලිබද නිසි දැක්මකින් සිටීම
ස්වයං ජිවිත රටාවක් තුලින් උවමනා සපුරාගැනීම
නව රැකියා අවස්ථා සෙවීම හා ඕනෑම රැකියාවකට කෙටිකාලිනව යොමුවීම සහදා හැකියාව
නව මානව සබදතා ගොඩනගැනීම තුලින් තම ජාලය විශාල කරගනිමින් නව අවස්ථා වලට ඉඩකඩ පුලුල් කරගැනීම්
නවෝත්පාදනය , ඊ වානිජකරණයට යොමු වීම
ගමේ දේශපාලකයා හමු වීම
කුඩු ගංජා පෙති මෙත් විකිනීම
සිගා කෑම
සොරකම
ලිංගිකව ශරීරය විකිනීම
රට යාම
සිය දිවි හානිකරගැනිම / මහණ වීම / තපස් රැකීම
chatgpt eka translate karada ban
bokka dotta paninawa
ela ela


