උබට එක සැරේ ජොබ් එක නැති උනොත් මොකද කරන්නෙ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ස්ථාවර වත්කම් ද්‍රවශීල කොට මුදල් සපයාගෙන ස්ථාවර තැම්පතු කිරීම මගින් කෙටිකාලින අරමුදල් සපයාගැනීම

    වගකීම් ලෙස ඇති වත්කම් වලින් වහාම නිදහස් වීම හා අතිරේක ද්‍රවශීලතාවයක් ඇතිකරගැනීම , ඉතුරුම් ශක්තිමත් කරගැනීම

    අනවශ්‍ය වියදම් කපාහැරීම, අත්වශය වියදම් කලමනාකාරණය

    පරිභෝජනය කපා හැරීම කුටුම්බ අර්ථිකය සංකෝචනය

    නව අයෝජන මාර්ග වලට වහා යොමු වීම හා ප්‍රග්ධන කලමනාකාරණය

    අවධානම් කලමනාකාරණය සදහා ඉතුරුම්/ අයෝජන ප්‍රථිලාභ හෝ රක්ශනය වැනි මාර්ග වලට පිවිසිම

    හදිසි අරමුදල් සපයාගැනීමට අවශ්‍ය පාර්ශව කවරේද යන්න පිලිබද නිසි දැක්මකින් සිටීම

    ස්වයං ජිවිත රටාවක් තුලින් උවමනා සපුරාගැනීම

    නව රැකියා අවස්ථා සෙවීම හා ඕනෑම රැකියාවකට කෙටිකාලිනව යොමුවීම සහදා හැකියාව

    නව මානව සබදතා ගොඩනගැනීම තුලින් තම ජාලය විශාල කරගනිමින් නව අවස්ථා වලට ඉඩකඩ පුලුල් කරගැනීම්

    නවෝත්පාදනය , ඊ වානිජකරණයට යොමු වීම

    ගමේ දේශපාලකයා හමු වීම

    කුඩු ගංජා පෙති මෙත් විකිනීම

    සිගා කෑම

    සොරකම

    ලිංගිකව ශරීරය විකිනීම

    රට යාම

    සිය දිවි හානිකරගැනිම / මහණ වීම / තපස් රැකීම

    chatgpt eka translate karada ban
    bokka dotta paninawa
    ela ela
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    හයිඩ්‍රාමනී එවුන්ව වෙන branches වලට ශිෆ්ට් කරලා තියෙන්නේ. උන්ම කිව්වේ ඒක තාවකාලිකව වහන එකක් කියල.
     
    • Like
    Reactions: NRTG and Psiko

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අය්යේ Bank account එක pm කරා. ඔයාට අවුරුද්දක් කන්න සල්ලි තියන එකේ මට අද චීස් කොත්තුවක් කන්න ආදාරයක් කරන්න. 😘🙏

    Sorry Head GIF
     
    • Haha
    Reactions: jzx and NRTG

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උබලා ඔය අවරුදු ගණන් කන්න ගොඩ ගහපු සල්ලි , මුන් නය ගෙවන්න ගත්තට පස්සේ රුපියල බාල්දු වෙලා මාසයක්වත් කන්න බැරි ගානට පත් උනොත් වැඩක් තියෙනවද?

    උදාහරණ 2019 පාන් ගෙඩියක් රු 55, 2023 පාන් ගෙඩියක් රු 150

    එක නිසා සල්ලි ගොඩගහන් ඉන්න වැඩේ කරන්න එපා , උද්දමනය එක්ක සල්ලි වල වටිනාකම අඩු වෙනවා බලන් ඉන්නද්දී
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබලා ඔය අවරුදු ගණන් කන්න ගොඩ ගහපු සල්ලි , මුන් නය ගෙවන්න ගත්තට පස්සේ රුපියල බාල්දු වෙලා මාසයක්වත් කන්න බැරි ගානට පත් උනොත් වැඩක් තියෙනවද?

    උදාහරණ 2019 පාන් ගෙඩියක් රු 55, 2023 පාන් ගෙඩියක් රු 150

    එක නිසා සල්ලි ගොඩගහන් ඉන්න වැඩේ කරන්න එපා , උද්දමනය එක්ක සල්ලි වල වටිනාකම අඩු වෙනවා බලන් ඉන්නද්දී
    :confused::baffled::(
     
    • Like
    Reactions: vibhashana

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    උබලා ඔය අවරුදු ගණන් කන්න ගොඩ ගහපු සල්ලි , මුන් නය ගෙවන්න ගත්තට පස්සේ රුපියල බාල්දු වෙලා මාසයක්වත් කන්න බැරි ගානට පත් උනොත් වැඩක් තියෙනවද?

    උදාහරණ 2019 පාන් ගෙඩියක් රු 55, 2023 පාන් ගෙඩියක් රු 150

    එක නිසා සල්ලි ගොඩගහන් ඉන්න වැඩේ කරන්න එපා , උද්දමනය එක්ක සල්ලි වල වටිනාකම අඩු වෙනවා බලන් ඉන්නද්දී
    Dollar ගොඩ ගැහුවොත්