ඔය කිව්වට අනිත් අය තමන්ට මොකක් හරි වෙනස්කමක් කරනවා දැනුනම හැමෝගෙම ඔලුව පොඩ්ඩක් අවුල් යනවා.මිනිස්සු විවිධාකාරයි. හැම එකා ගැනම හිත හිත, අපේ ගමනක් යන්න බැ. හැම එකාවම සතුටු කරන්නත් බැ.
මගේ තියරිය, අනිත් එවුන් මං ගැන මොනා හිතුවත් වැඩක් නැ. මට වැදගත් මම මං ගැන හිතන විදිහ විතරයි.
wtf. I don't have such attitude. infact I would get closer to him/her and learn something from his/her success.people with similar thinking tend to attract each other so, if you think so, no wonder why you have such friends.
කලින් හොදටෝම කෙලවිලා හිටියෙ. දැන් පොඩ්ඩක් විතර ඔලුව උස්සගෙන ඉන්නවා.and tf is harigiyama like, dn waradilad inne?
ඕකේ අනික් පැත්ත නම් ඕන තරම් උදාහරණ තියෙනවා.නැත්නම් මේක මගෙ ඔලුවෙ හදාගත්ත දෙයක්ද?
හැම එකාම හොදට ඉන්නෙ අපි උන්ට වැඩිය පහලින් ඉන්නකන් විතරද?
"there are no friends. only moments of friendships " කියන එක හරිද?
එහෙමත් නැත්නම් මට හොදටෝම track ද?

wtf. I don't have such attitude. infact I would get closer to him/her and learn something from his/her success.