උබට ටිකක් හරි ගියාම උබෙන් කැපෙන යාලුවො ඉදල තියෙනවද?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    මිනිස්සු විවිධාකාරයි. හැම එකා ගැනම හිත හිත, අපේ ගමනක් යන්න බැ. හැම එකාවම සතුටු කරන්නත් බැ.

    මගේ තියරිය, අනිත් එවුන් මං ගැන මොනා හිතුවත් වැඩක් නැ. මට වැදගත් මම මං ගැන හිතන විදිහ විතරයි.
    ඔය කිව්වට අනිත් අය තමන්ට මොකක් හරි වෙනස්කමක් කරනවා දැනුනම හැමෝගෙම ඔලුව පොඩ්ඩක් අවුල් යනවා.
    people with similar thinking tend to attract each other so, if you think so, no wonder why you have such friends.
    wtf. I don't have such attitude. infact I would get closer to him/her and learn something from his/her success.
    and tf is harigiyama like, dn waradilad inne?
    කලින් හොදටෝම කෙලවිලා හිටියෙ. දැන් පොඩ්ඩක් විතර ඔලුව උස්සගෙන ඉන්නවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    නැත්නම් මේක මගෙ ඔලුවෙ හදාගත්ත දෙයක්ද?

    හැම එකාම හොදට ඉන්නෙ අපි උන්ට වැඩිය පහලින් ඉන්නකන් විතරද?

    "there are no friends. only moments of friendships " කියන එක හරිද?

    එහෙමත් නැත්නම් මට හොදටෝම track ද?
    ඕකේ අනික් පැත්ත නම් ඕන තරම් උදාහරණ තියෙනවා.
    වැඩිය ඇගට ගන්න එපා බං
    හොදම දේ ලොකු friend zone හදාගන්න එපා.
    මම නම් ලගින් සෙට් වෙලා ඉන්නේ දෙන්නෙක් එක්ක..අපි එක අදහස්..පුලුවන් වෙලාවට අඩියක් දලා ශේප් එකේ ඉන්නවා...

    උබ කියන සීන් එකේ ඉන්නේ නෑයෝ තමයි ගොඩාක්ම 😁
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    යාලුවෝ කියන්නේ ජීවිතේ විවිධ කාල වල අපි ලගින් හිටපු අපිත් එක්ක දුක සැප බෙදාගත්තු පිරිස බන්.. ඒ අය ඒ ඒ කාල වල්දි ලංවෙලා අදාල කාලෙ ඉඅවර උනහම වෙන් වෙලා යනවා.. සදාකල් නැහැ.. සදාකල් ඉන්නෙ අම්මා, තාත්තා බැන්දහම ගෑනි තමා ඒ අතරින් කලාතුරකින් යාලුවෙක් සදාකල් ඉන්න පුලුවන්..:)
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    wtf. I don't have such attitude. infact I would get closer to him/her and learn something from his/her success.

    then, it might be due to the type of people you are surrounded by. I mean, if most of them are like low class then yes, you can't expect healthy interaction, yet you can adapt to that environment and survive there so, it's up to you.