උබට ටිකක් හරි ගියාම උබෙන් කැපෙන යාලුවො ඉදල තියෙනවද?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,951
    113
    Abyss
    නැත්නම් මේක මගෙ ඔලුවෙ හදාගත්ත දෙයක්ද?

    හැම එකාම හොදට ඉන්නෙ අපි උන්ට වැඩිය පහලින් ඉන්නකන් විතරද?

    "there are no friends. only moments of friendships " කියන එක හරිද?

    එහෙමත් නැත්නම් මට හොදටෝම track ද?
     
    • Like
    Reactions: Yin And Yang

    nidarsha91

    Well-known member
  • මගෙ අදහස නං අපිට අනිත් මනුස්සයන්ව පාලනය කරන්න බැහැනෙ මචන්. උදව් කරන්න, සවන් දෙන්න, එකට ඉන්න ඒත්, අනිත් මනුස්සයන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්නෙපා. ඒ අයටත් ජීවිත වල ප්‍රශ්න එනවා. සමහර ඒවා කාටවත් කියාගන්න බැහැ. එහෙම වුණාම සමහර විට අපිට හිතෙන්නෙ මූ දැන් අපි එක්ක කතා නැහැ කියල. ඒත් ඇතුලෙ කතාව වෙනයි. පෙරලා කිසිම බලාපොරොත්තුවක් නැතුව කරපන්. ඒ ගැන සතුටු වෙයන්. අනිත් මනුස්සයගෙ සතුටින් නම් අපිට දුක් වෙන්න දෙයක් නෑ කියල හිත හදාගන්න පුළුවන් නෙහ්
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,951
    113
    Abyss
    මගෙ අදහස නං අපිට අනිත් මනුස්සයන්ව පාලනය කරන්න බැහැනෙ මචන්. උදව් කරන්න, සවන් දෙන්න, එකට ඉන්න ඒත්, අනිත් මනුස්සයන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්නෙපා. ඒ අයටත් ජීවිත වල ප්‍රශ්න එනවා. සමහර ඒවා කාටවත් කියාගන්න බැහැ. එහෙම වුණාම සමහර විට අපිට හිතෙන්නෙ මූ දැන් අපි එක්ක කතා නැහැ කියල. ඒත් ඇතුලෙ කතාව වෙනයි. පෙරලා කිසිම බලාපොරොත්තුවක් නැතුව කරපන්. ඒ ගැන සතුටු වෙයන්. අනිත් මනුස්සයගෙ සතුටින් නම් අපිට දුක් වෙන්න දෙයක් නෑ කියල හිත හදාගන්න පුළුවන් නෙහ්
    ඒත් බන් මිනිසා කියන්නෙ සමාජ සත්වයෙක්නෙ. යම්කිසි සම්බන්ධතාවයක අවශ්‍යයි නේද?
    loneliness kills

    @Emios

    is this a reflection of my inner thoughts?
    ------ Post added on May 20, 2025 at 10:27 AM
     
    • Like
    Reactions: Yin And Yang

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    නැත්නම් මේක මගෙ ඔලුවෙ හදාගත්ත දෙයක්ද?

    හැම එකාම හොදට ඉන්නෙ අපි උන්ට වැඩිය පහලින් ඉන්නකන් විතරද?

    "there are no friends. only moments of friendships " කියන එක හරිද?

    එහෙමත් නැත්නම් මට හොදටෝම track ද?
    oye depaththak thiyanawa
    1. owe ehema awun innawa
    2. api ehemyi kiyala hithuwata un apen ath wela inne ape awulak nisa neme. unge thiyana prasna, mental condition nisa
     

    nidarsha91

    Well-known member
  • ඒත් බන් මිනිසා කියන්නෙ සමාජ සත්වයෙක්නෙ. යම්කිසි සම්බන්ධතාවයක අවශ්‍යයි නේද?
    loneliness kills
    හරියටම හරි මචන්. අනිවාර්යෙන්ම සමාජ සම්බන්ධතා - ඒ කියන්නෙ මනුස්ස සම්බන්ධතා ඕනම්යි. නැත්තන් අපේ ඇඟේම කොයිතරම් සත්ත්වයො ඉන්නවද... ඒත් උන් එක්ක අපි කමියුනිකේට් කරන්නෙ නැහැනෙ - ප්‍රතිපෝෂණයක් නැහැනෙ හැලුසිනේශන් එකකින් තොරව.

    ඒක තමයි මචන් මම කිව්වෙ, ආශ්‍රය කරපන්. උදව් කරපන්. කතා කරපන්. ඒත් හැමදාම බොක්කෙන් ඉඳී කියල හිතන්නෙපා මචන්. එතන්දි තමයි ඔය දුක ඇති වෙන්නෙ. අපේ තත්වය වෙනස් වෙද්දි අපේ වටේ තියෙන සර්කල්ස් වෙනස් වෙනවා වගේ දැනෙන්නේ. බොක්කෙන්ම කරපන්. හැබැයි කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙපා. අවශ්‍යම දේ උඹට උඹව නැති කරගන්නෙපා. එතකොට වෙන කවුරුහරි ඇවිල්ලා උඹව ඌස් කරයි උගෙ වැඩ වලට...
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    ඒක නම් ඇත්ත. මට යහළුවෝ ගොඩක් හිටිය හැබැයි ඔක්කොම යම් තැනක හිටියේ මාව හැර, දැන් තැනකට ආවට පස්සේ උන්ට ඒක දිරවන්නේ, දැන් එකෙක්වත් නැහැ, only work place/casual friends left.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,418
    4,044
    113
    ඔව්

    සල්ලි නැතුව ඉද්දි සමහර උන් ඉන්න විදිහයි, සල්ලි ටිකක් අතට ආවම ඉන්න විදිහයි වෙනස්. ( බොරු පොෂ් ගති, ලොකු කතා...etc)

    එතකොට අකමැත්තෙන් උනත් ඒ වගේ එවුන්ගෙන් අයින් වෙන්න වෙනවා
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අපිට හරිගියාම කපන්නෙ නෑ හුත්තො. එතකොට තමයි මිනිස්සු ලං කරගන්නෙ නයට ඉල්ලගන්න, කනෙක්ෂන් වලින් උදව් ගන්න වාහනේ ට්රිප් යන්න පුලුවන් හින්ද. නැති නෑකං හදාගෙන එන්නෙ

    කෙල උනාම තමයි දුප් පොන්නය තොගෙන් මට කිසි වැඩක් නෑ කියල මගුලකටවත් කියන්නෙ නැත්තෙ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,938
    113
    ලෝකය විවිධාකාරයි
    මිනිසුන් විවිධාකාරයි

    ඉන්න අයට ඉන්න දෙන්න
    යන අයට යන්න දෙන්න

    එක එක්කෙනාට බෙදන්න එක එක හැදි ගොඩක් තියන් ඉන්න.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,951
    113
    Abyss
    only work place/casual friends left.
    there are no office friends bn. only co workers. learned from my previous job
    ඔව්

    සල්ලි නැතුව ඉද්දි සමහර උන් ඉන්න විදිහයි, සල්ලි ටිකක් අතට ආවම ඉන්න විදිහයි වෙනස්. ( බොරු පොෂ් ගති, ලොකු කතා...etc)

    එතකොට අකමැත්තෙන් උනත් ඒ වගේ එවුන්ගෙන් අයින් වෙන්න වෙනවා
    අනේ මන්ද බන්. මන් නොදැනුවත්වම එහෙම හැසිරුනාද කියලා. මන් උන්ට ශො ඕෆ් දාන්න ගියෙත් නෑ. සමහර දෙවල් කිව්වෙත් උබ අපිට කිව්වෙවත් නෑනෙ කියල කියනවනෙ පස්සෙ. ඒකයි.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,418
    4,044
    113
    there are no office friends bn. only co workers. learned from my previous job

    අනේ මන්ද බන්. මන් නොදැනුවත්වම එහෙම හැසිරුනාද කියලා. මන් උන්ට ශො ඕෆ් දාන්න ගියෙත් නෑ. සමහර දෙවල් කිව්වෙත් උබ අපිට කිව්වෙවත් නෑනෙ කියල කියනවනෙ පස්සෙ. ඒකයි.
    Don't know bro.

    Kohomath Sadaakalika yaluwo kiyala na. Jeewitheta enwa yanwa
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    නැත්නම් මේක මගෙ ඔලුවෙ හදාගත්ත දෙයක්ද?

    හැම එකාම හොදට ඉන්නෙ අපි උන්ට වැඩිය පහලින් ඉන්නකන් විතරද?

    "there are no friends. only moments of friendships " කියන එක හරිද?

    එහෙමත් නැත්නම් මට හොදටෝම track ද?
    මිනිස්සු විවිධාකාරයි. හැම එකා ගැනම හිත හිත, අපේ ගමනක් යන්න බැ. හැම එකාවම සතුටු කරන්නත් බැ.

    මගේ තියරිය, අනිත් එවුන් මං ගැන මොනා හිතුවත් වැඩක් නැ. මට වැදගත් මම මං ගැන හිතන විදිහ විතරයි.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,421
    5,120
    113
    ඉස්කෝලෙ කාලේ යාලුවෝ විතරයි Genuine යාලුවෝ . ඊට පස්සේ හම්බෙන්නේ ඒ මොහොත ගත කරන අදුරන මිනිස්සු
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    නැත්නම් මේක මගෙ ඔලුවෙ හදාගත්ත දෙයක්ද?

    හැම එකාම හොදට ඉන්නෙ අපි උන්ට වැඩිය පහලින් ඉන්නකන් විතරද?

    "there are no friends. only moments of friendships " කියන එක හරිද?

    එහෙමත් නැත්නම් මට හොදටෝම track ද?

    people with similar thinking tend to attract each other so, if you think so, no wonder why you have such friends.

    and tf is harigiyama like, dn waradilad inne?