උබත් අඩු කුලේද ? Are you also a low caste ?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සමහර උන් ඉන්නවා Chinese මෙලෝ කොලිටියක් නැති speaker කෑලි අරන් ඒවගෙ full volume කරලා කිසිම පැහැදිලි නැති distort වෙච්ච සද්දෙන් සින්දු අහනවා.
     
    • Like
    Reactions: gayanela and NRTG

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    පවුල් පසුබිම ඕවට බලපානවා. තැනකට ගියාම හැසිරෙන හැටි, කතා කරන විදිය අපි ඉගෙන ගන්නේ පවුලෙන්. ඊට අමතරව, ඉගෙනීම, (ඉගෙන ගත්ත ඉස්කෝලේ විනය හරියටම කිව්වොත්) මේකත් සෑහෙන බලපෑමක් කරනවා හැදියාවට.
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    පාන්දර 5 අනුරාදපුර - මාතර කොච්චියේ උදේම Bluetooth මයික් එකක් දාගෙන සිංදු කියලා සල්ලි එකතු කරන එකෙක් ඉන්නවා.. පට්ට තරහක් එන්නේ ඌත් එක්ක. මිනිස්සු නිදාගෙන ඉන්න වෙලාවනෙ.
     
    • Like
    Reactions: NRTG

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,449
    870
    113
    For those who acted such way was always Tamils imo. Sorry.

    ඔහොම උන් ගොඩක්ම වෙලාවට බලද්දී දෙමල. සමාවෙන්න.
    95% yes.. balanneth saddeta ke gagaha... ooooooooooooiiiiiiiiiiiiiiii.... vijeeeeeeeeey wage hasirenne