සමහර උන් ඉන්නවා Chinese මෙලෝ කොලිටියක් නැති speaker කෑලි අරන් ඒවගෙ full volume කරලා කිසිම පැහැදිලි නැති distort වෙච්ච සද්දෙන් සින්දු අහනවා.