එහෙම ජීවත් වෙන එක පට්ට ලේසියි නේ... inconsiderate.මට නම් public තැනක phone එක සද්දෙට ring වුණත් අවුල් බං. සාක්කුවෙන් ගත්ත ගමන් silent කරලා තමයි call කරන එකා කවුද කියලත් බලන්නෙ.
ඔය සමහර හැත්ත ඉන්නෙ උන් කෝල් එක ගන්නවද නැද්ද කියලා අතේ තියාගෙන කල්පනා කරන අතරෙ ලකඩම් බොකඩම් ringtone එක හැට පැයක් play වෙන්න දාගෙන ඉන්නෙ. මට නම් පේන්ඩ බෑ, හොම්බට එකක් දෙන්ඩ හිතෙනවා මෝඩ හැත්තට.
මම හිතන්නෙ එ‍් self conscious සීන් එක සමහරුන්ට පට්ට අඩුයි බං. අනිත් උන්ට වාතයක් කියල හිතන් නෑ.