උබත් අඩු කුලේද ? Are you also a low caste ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,747
    113
    Mother Earth
    today morning, while I was travelling by train, a well dressed man sat next to me and took out his mobile phone from his bag. at a glance, it was easy to tell that he wanted to show off his branded apple i-phone to the other people on the train. I didn't mind. however.. some times later he began to browsing tik-tok or facebook without using headphones. it was very loud. I tolerated it for about 15 minutes, thinking that he would realize the disturbance he was causing. people started to glaring at him but he didn't seem to stop it. so I taped on his shoulder twice and asked him to lower the volume. immediately, he complied and said sorry, nervously. I ignorantly smiled at him. sure, he understood himself what a low caste man he is.:yes:

    අද උදේ මම කෝච්චියෙ යනකොට පොන්නයෙක් ඇවිත් ඇපල් ෆෝන් එකක් අරන් පඩ දානවා. ගොන් කැරියෙක් වගේ මහ හයියෙන් ටික් ටොක් බලනවා. මම කිව්ව උට සද්දෙ අඩු කර ගන්න කියල. කියපු ගමන් සද්දෙ අඩු කර ගත්තා. මෙහෙම මන්ද මානසික ලෙඩ්ඩුත් ඉන්නවද කියල හිතුණා. public transport එකක් පාවිච්චි කරද්දි අනුන්ට කරදරයක් වෙන්නැතිවෙන්න යන්න දන්නෙ නෑ. මේව හැදෙන්න ඕන ගෙවල් වලින්. අඩු කුලේ උන් තමයි ඔය වගේ හැසිරෙන්නෙ. :yes:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,763
    1
    15,500

    හෙළ බොදු රදළ. 😁
     
    • Haha
    • Like
    Reactions: Candid-B and NRTG

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,373
    3,680
    113
    මොනර තැන්න

    උබ ඉතින් ච්යීන්ස් ලදරම් පාවිච්චි කරන එකා හින්ද.... පොඩ්ඩ apple පෝන් එක ඉල්ලගෙන අතට අරන් ඔබල බැලුවෙ වත් නැද්ද ?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    මට තියනවා .. උබලට නෑ නේ ..
    මගේ එක තමයි හොඳම / ලොකු /ලස්සන /වටින වගේ කියන්න තමයි ඔහොම කරන්නේ ..
    ඕවා හරියන්න තව කල් යනවා බන් ලංකාවේ ..

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,763
    1
    15,500
    113
    මට නම් public තැනක phone එක සද්දෙට ring වුණත් අවුල් බං. සාක්කුවෙන් ගත්ත ගමන් silent කරලා තමයි call කරන එකා කවුද කියලත් බලන්නෙ.

    ඔය සමහර හැත්ත ඉන්නෙ උන් කෝල් එක ගන්නවද නැද්ද කියලා අතේ තියාගෙන කල්පනා කරන අතරෙ ලකඩම් බොකඩම් ringtone එක හැට පැයක් play වෙන්න දාගෙන ඉන්නෙ. මට නම් පේන්ඩ බෑ, හොම්බට එකක් දෙන්ඩ හිතෙනවා මෝඩ හැත්තට.

    මම හිතන්නෙ එ‍් self conscious සීන් එක සමහරුන්ට පට්ට අඩුයි බං. අනිත් උන්ට වාතයක් කියල හිතන් නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    ඒ කාලේ රස්සාවට යද්දී ට්‍රාන්ස්පෝට් බස් එකේදී HR එකේ ඉන්න වයසක ඩයල් එකක් බස් එකට නැගලා ඉස්සරහම දොර ගාව සීට් එකේ වාඩිවෙලා අර රන්ජගේ ලීක් වුන කෝල් අහනවා සද්දෙට. handsfreeවත් නැතුව. මැද හරියේ වාඩිවෙලා හිටපු මටත් ඇහෙනවා ලස්සනට මොකක්ද මූ මේ අහන්නේ කියල. නෙදකින්.

    ආ ඊට පස්සේ මේ මෑතකදී. අවුරුද්දකට විතර කලින්. බස් එකේ ටවුන් එකට යද්දී. ගිය අවුරුද්දේ පෙට්‍රල් ප්‍රශ්නේ දවස් වල මතක විදිහට. සුනාමියෙන් පස්සේ වගේ උන් ටිකක් පත JBL එකකුත් අරගෙන මුන් පිටිපස්සේ සීට් එකේ වාඩි වෙලා සද්දෙට සින්දු අහනවා. නෙදකින්. :angry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,747
    113
    Mother Earth
    ඇත්තම කියන්නම්. ඒ කොල්ලා මුස්ලිම් එකෙක්. ජාති වාදේ ඇදල ගන්න ඕන නැති නිසා තමයි මම ඌ මුස්ලිම් කියල කිව්වෙ නැත්තේ. හැබැයි මේ විදිහට හැසිරෙන සිංහල පොන්ස්ලත් නැතුව නෙමෙයි. 🙄
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    today morning, while I was travelling by train, a well dressed man sat next to me and took out his mobile phone from his bag. at a glance, it was easy to tell that he wanted to show off his branded apple i-phone to the other people on the train. I didn't mind. however.. some times later he began to browsing tik-tok or facebook without using headphones. it was very loud. I tolerated it for about 15 minutes, thinking that he would realize the disturbance he was causing. people started to glaring at him but he didn't seem to stop it. so I taped on his shoulder twice and asked him to lower the volume. immediately, he complied and said sorry, nervously. I ignorantly smiled at him. sure, he understood himself what a low caste man he is.:yes:

    අද උදේ මම කෝච්චියෙ යනකොට පොන්නයෙක් ඇවිත් ඇපල් ෆෝන් එකක් අරන් පඩ දානවා. ගොන් කැරියෙක් වගේ මහ හයියෙන් ටික් ටොක් බලනවා. මම කිව්ව උට සද්දෙ අඩු කර ගන්න කියල. කියපු ගමන් සද්දෙ අඩු කර ගත්තා. මෙහෙම මන්ද මානසික ලෙඩ්ඩුත් ඉන්නවද කියල හිතුණා. public transport එකක් පාවිච්චි කරද්දි අනුන්ට කරදරයක් වෙන්නැතිවෙන්න යන්න දන්නෙ නෑ. මේව හැදෙන්න ඕන ගෙවල් වලින්. අඩු කුලේ උන් තමයි ඔය වගේ හැසිරෙන්නෙ. :yes:

    Eww. Umba kochchiye da yanne? Wheel ekak wath ganna salli nadda? :P
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මුස්ලිම් ද සිංහල ද කියලා නම් මට දෙයක් ලොකුවට හිතිලා නෑ සිංහල උන් ගොඩක් ම ඔහොම හැසිරෙනවා දැකලා තියෙනව. මටත් මල අප්පිරියයි මහ සද්දෙන් ඔහොම තමන්ට ඕන දේ අහන උන්. ඊටත් වඩා අප්පිරියයි ගමට ම ඇහෙන්න පිරිත් දාන සිංදු දාන මී හරක්කු
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,747
    113
    Mother Earth
    Eww. Umba kochchiye da yanne? Wheel ekak wath ganna salli nadda? :P
    Motorbike එකේ යන්නෙ බන්. දැන් traffic වැඩි නිසා ගෙදර එනකොට රෑ වෙනවා. ඒ නිසා කෝච්චියේ යන්නෙ. Tierdness එකත් අඩුයි. 😣
     
    • Like
    Reactions: NRTG