උබලගෙත් සෙං ගෙඩි ඉදිමිලා තියෙනවාද????

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0
උබලගෙත් සෙං ගෙඩි ඉදිමිලා තියෙනවාද????

උබලගෙත් සෙං ගෙඩි ඉදිමිලා තියෙනවාද???
මොකද කරන්නෙ
කෙල ගිලින්නත් බැහැ
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලුනු දාලා ලා රස්සෙනෙ වතුරෙන් කට හොදපන්
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ලුනු දාලා ලා රස්සෙනෙ වතුරෙන් කට හොදපන්

    කට නෙවෙයි උගුර හෝදන්න ඕනේ
    උඩ බලාගන ග්ර්............ ගාලා

    aid185789-900px-Get-over-Strep-Throat-Quickly-Step-7.jpg
     

    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    ලුනු දාලා ලා රස්සෙනෙ වතුරෙන් කට හොදපන්

    බේත් ගනිං... ඕක මේ දවස් වල කොමන් ලෙඩක්.. දූවිල්ලෙං එන්නෙ..

    කට නෙවෙයි උගුර හෝදන්න ඕනේ
    උඩ බලාගන ග්ර්............ ගාලා

    aid185789-900px-Get-over-Strep-Throat-Quickly-Step-7.jpg


    doctor kenek meet wenna kawruhari mulin

    උගුර සේදුවා අඩුවක් නැහැ
    හවසට යනවා බේත් ගන්න
    හැමෝටම thanks