සීරියස් අහන්නෙ, ආධාර ඕනම් උපරිම සතියකට ඇති

nkt

Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    dan oya waga bim ehem yata wela nisa mulu ratatama ahara higayak ei ithin :(
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,856
    113
    ප*යාගල
    sorry.com
    මේක නම් අනේ මන්ද සමහර මිනිස්සුන්ගෙ කිසිම දෙයක් නෑ බිත්ති 4 විතරයි.ඊලගට බලන්න ඔනෙ මේ මිනිස්සුන්ට ඇදුම්.පොත් පත් වගේ දෙවල්. අඩුම කන්න බොන්න පිගන් ටිකක් වතුර බොන්න කෝප්ප ටිකක්.

    ප්‍රදාන වගකීමක් තමයි පානිය ජලය Restore කරන එක.කන්න බොන්න Community Kitchen එකක්වත් සතියක් දෙයක් run කරන්න වෙයි.
    ගෙවල් දොරවල් ගිහිපු උන් ඉතින් සදා අනාතයි. තට්ටු 3 ක ගෙයක් ගියා කියල එච්චර ගෙයක් ආයෙ හම්බෙන එකක් නෑ ඉතින් මොනව කරන්නද කියල හිතාගන්න බෑ. Foregin Aids හම්බුනොත් තමයි

    අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් ඒවාට තමයි ආණ්ඩු තියන්නේ . .(2)
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,996
    113
    dan oya waga bim ehem yata wela nisa mulu ratatama ahara higayak ei ithin :(
    dan api kana ewa bageta bagayak imported. eka nisa awulak na
    එලවලු වගේ ඒවට තමයි කේස් එක. විශේශයෙන් ටවුන් වලට
    ගම් වලට නං ගම් වලම පොලවල් වල ගමේ එලවලු ඕන තරං තියනවානේ. හැබැයි ටවුන් වලට මහා පරිමානෙන් එවලු ඕන, ඒවට හෙන කේස් එකක් වෙනවා

    හැබැයි කන්න නං නැති වෙන්නෙ නැහැ. හාල්, අල, ලූණු, පරිප්පු සහ අනෙක් ගොඩක් වියලි දේවල් රටින් නේ ගේන්නෙ. ලංකාවෙත් වගා කරාට ඒව ලංකාවට දැනෙන්නවත් මදි. ඒව තියන නිසා ඔය කියන තරං කන්න නැති වෙන සීන් එකක් නං වෙන එකක් නැහැ
    ඕවට දැනට තියන ටැක්ස් එක එහෙම පොඩ්ඩක් අඩු කරොත් අඩුවට ගන්නත් පුලුවන් වෙයි
     
    • Sad
    Reactions: nkt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    ලක්ෂ 25-100 අතර ගානක් දෙනව කිවුවනෙ නිවාස හානි වලට

    එලවලු වගේ ඒවට තමයි කේස් එක. විශේශයෙන් ටවුන් වලට
    ගම් වලට නං ගම් වලම පොලවල් වල ගමේ එලවලු ඕන තරං තියනවානේ. හැබැයි ටවුන් වලට මහා පරිමානෙන් එවලු ඕන, ඒවට හෙන කේස් එකක් වෙනවා

    හැබැයි කන්න නං නැති වෙන්නෙ නැහැ. හාල්, අල, ලූණු, පරිප්පු සහ අනෙක් ගොඩක් වියලි දේවල් රටින් නේ ගේන්නෙ. ලංකාවෙත් වගා කරාට ඒව ලංකාවට දැනෙන්නවත් මදි. ඒව තියන නිසා ඔය කියන තරං කන්න නැති වෙන සීන් එකක් නං වෙන එකක් නැහැ
    ඕවට දැනට තියන ටැක්ස් එක එහෙම පොඩ්ඩක් අඩු කරොත් අඩුවට ගන්නත් පුලුවන් වෙයි
    හාල් දැනෙන්නෙවත් නැත්තෙ නෑ.
    හාල් සම්පූර්ණයෙන්ම වගේ රට ඇතුලෙන් එන්නෙ.

    ------ Post added on Dec 1, 2025 at 10:52 PM
     
    gama22

    Well-known member
  • සීරියස් කියන්නේ. පොඩි හනුමගේ ආධාර ගිණුමෙන් දෙන්න පොරොන්දුවෙලා... මේ දවස්වල සෝට ගහලා බැහැලා තියෙන්නේ...
    P.S
    අඩේ බං මේ කිරියේ මඩ යුනිට් එකෙන් එන එකක් මේකේ අලවලා ටිකක් යනකොට දුවලා යන උබලාට ඕවා හිතන්න ලොකු වැඩී... හම්බෙන දවසේ කුලිය අරං චූ දාලා දොයිය ගනින් මයේ අම්මා...ලොකු ඈයෝ හිතන ඒවා ඔයැයි හිතන්නෙ......🤔
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    නාලා තියෙන්නේ බන්. හැමදේටම මුල හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් නොකරපු එක. හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරලා තිබ්බා නම් කුණාටුව තියන අතරේ රට රටවලින් ආධාර, මුදවා ගැනීමේ කණ්ඩායම්, ජංගම ඉස්පිරිතාල වගේ දේවල් එනවා. තාම ඉන්දියාව විතරයි ලොකුවට ආධාර කරන්නේ. ඒත් හරි හමන් විදිහකට නෙමේ. වෙනම මුදවා ගැනීම් මෙහෙයුම් වලට ඉන්න කට්ටිය තාම නැහෑ. අනික හොස්පිටල් දෙකක් ඇවිත් දොස්තරලා පහක් එකක්. දැන් අනුරයී අනුරගේ කැබිනට් ඇමතිලායි කරන්න් ඕනේ රට රටවල තානාපති වරු එක්ක සාකච්ඡා කරලා ආධාර ගන්න ට්‍රයි කරන එක.නැතුව ගම්වල මිනිස්සු බේරන එක පුද්ගලිකව අධීක්ෂණය නෙමේ. අනික ලංකාවට බොහොම හිතවත් රටවල් වෙච්ච චීනය රුසියාව එහෙම තාම ලොකු උදව්වක් නැහැ මේ පාර.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මම දැක්ක කොල්ලෙක් දාල තියනවා before after ෆොටෝ එකක් ඌ ලඟදි ගේ හදල ගත්ත සෙල්ෆි එකකුයි දැන් ගේ කුඩු වුනාට පස්සේ එකකුයි..
    එපා වෙනවා දැක්කම.. සමහර මිනිස්සුන්ගේ ගෙවල් නෑ, සමහරුන්ගේ ඉඩම තිබ්බ තැන දැන් තියෙන්නේ තඩි බෑවුම්.. එතකොට මොකද කරන්නේ..
    අඩෝ මමත් ඒ photo එක දැක්කා බන්, මාරම මාර අවුල් ඒක දැක්කට පස්සේ, කණගාටුව ඉස්සරහට ඔයිට වඩා ඒවා අපිට දකින්න වෙන නිසයි.

    මල්ලවපිටියේ ඉඳුල්ගොඩකන්ද කියලා පැත්තක් පාර එක්කම නාය ගිහිල්ලා තියනවා දැක්කා, හිතාගන්න බෑ ඒ පාර කොහොමද ආයිත් හදන්නේ කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    ඒ වගේ තව එකක්

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඊටපස්සෙ මොකද බන් ඔය මිනිස්සු කරන්නෙ? සමහර උන්ගෙ ගෙවල් පිටින් නෑනේ බන්. උන් කොහොමද කන්න බොන්න හම්බ කරන්නෙ? තාම හරි estimate එකක් නෑනේද පවුල් කීයක් ෆුල් අවතැන් වෙලාද කියලා? ගොඩක් උන්ගෙ බිස්නස් ටිකත් කෙල වෙලාම ගිහිල්ලා නේද?

    කෙබර කොටාට හරි short term / long term plan එකක්වත් නෑ වගේ. සුනාමි aftermath එක මතක් වෙනවා.
    Hadisi wenne nethuwa idapan wade lassanata yatin yanava
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    අනික ලංකාවට බොහොම හිතවත් රටවල් වෙච්ච චීනය රුසියාව එහෙම තාම ලොකු උදව්වක් නැහැ මේ පාර.
    මානව හිමිකම් සමළුවෙද කොහෙද, නිශේද බලය පාවිච්චි කලෙත් නෑ නේද ලන්කාව වෙනුවෙන් !
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලක්ෂ 25-100 අතර ගානක් දෙනව කිවුවනෙ නිවාස හානි වලට

    හාල් දැනෙන්නෙවත් නැත්තෙ නෑ.
    හාල් සම්පූර්ණයෙන්ම වගේ රට ඇතුලෙන් එන්නෙ.

    ------ Post added on Dec 1, 2025 at 10:52 PM
    25 - 100 අතරේ දෙන්න ගියොත් ආයේ උද්දමනේ අහසේ.මමම දන්න ගෙවල් 20කට වැඩිය තියෙනවා කෑගල්ල, බදුල්ල දෙකේ.
    මොකද සල්ලි අච්චු ගහලනේ දෙන්නේ. වෙන දෙන්න ක්‍රමයක් නෑනේ.
    යටිතල පහසුකම් හදන්න බඩු ගන්න ඩොලර් ටික පුච්චන්න වෙනවා
    ලෝකල් සල්ලි බෙදන්න අච්චු ගහනවා
    මේක නිකන් ගොනා පසුපස යන කරත්තේ වගේ. කෙලවරක් නෑ. හැදිගෙන එනකොට කෙලවෙනවා
    ආය බඩ ගාගෙන ඔළුව උස්සන කොටම ඔළුවටම කොටනවා. ආය බඩ ගාණවා

    මොනවා උණත් දුපතේ ඉන්න උන්ට 26 මුල ඉඳන්ම පටි තද කරගෙන, බැඳගෙන, ඉන්න වෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    ඊටපස්සෙ මොකද බන් ඔය මිනිස්සු කරන්නෙ? සමහර උන්ගෙ ගෙවල් පිටින් නෑනේ බන්. උන් කොහොමද කන්න බොන්න හම්බ කරන්නෙ? තාම හරි estimate එකක් නෑනේද පවුල් කීයක් ෆුල් අවතැන් වෙලාද කියලා? ගොඩක් උන්ගෙ බිස්නස් ටිකත් කෙල වෙලාම ගිහිල්ලා නේද?

    කෙබර කොටාට හරි short term / long term plan එකක්වත් නෑ වගේ. සුනාමි aftermath එක මතක් වෙනවා.
    Waripanam gaththa minissunge gewal walata monawada anduwa denne?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Waripanam gaththa minissunge gewal walata monawada anduwa denne?
    වරිපනම් ගත්තා කියලා පකක් කරන්නද බන්? සොච්චම් ගානයි නේද ගන්නෙ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    වරිපනම් ගත්තා කියලා පකක් කරන්නද බන්? සොච්චම් ගානයි නේද ගන්නෙ?
    Thakseruwa matha aya kirima nam, dan thakseru karapuwa wathure gihin, dan kohomada thakseruwa wenne?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Waripanam gaththa minissunge gewal walata monawada anduwa denne?
    Waripanam kiyanne insurance nemei.
    Waripanam ganne pradeshiya sabawen central government eken nemei.
    E salli yanne area eke parawal maintain karanna, street light danna, kunu ekathu karanna, public places hadanna etc..
    So gewwana salli e area ekema thama use wenne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Ado matanan oya wage ekak handle karanna be ban.gedarata duwullak awath mala paninawa