සීරියස් අහන්නෙ, ආධාර ඕනම් උපරිම සතියකට ඇති

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    ලෝන් වලින් දුවපු උන්ට සහන කාල දෙන්න වෙනවා. සමහර උන්ගෙ ගෙවල් මචන් හදන්න තියා ආයි ඒ ඉඩමට යන්න බෑ. දැක්කාම පිස්සු හැදෙනවා බන්.
    hhousing loan නම් insurance වලින් කවර් කරගන්න කියල බොල් ණය කරල දාන්න ඕනෙ. bank වලට පාඩුවක් වෙන්නෙ නෑ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Ado kohoma daragannawada manda ban.mata nan hitagananwath be
    Yako bana ahuwata umbala meterials walata bandila wadi..
    Mata oyata wada godak loku loss wela thiyanawa, ithin dan owa nam ganak wath na..
    Adalawenne aye thamanta rebuild wenna salli or hoyanna kramayak thiyenawada nadda kiyana ekai..
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,617
    2,529
    113
    godak rallata aaadara dena ekath sathiyakin withara nathara wela yai...community kitchen wage dewal unath digamata karan yanna amarui ne wadath ekka...ita passe thamai wade thiyenne
     
    • Like
    Reactions: Yin And Yang

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මෙක මාලිමා ආන්ඩුවට ටෙස්ට් එකක් වගේ දෙයක්...

    මේකෙන් ගොඩ දැන්මොත් මෙක හරියට මුල මැනේජ් කරගත්තේ නැතිනිසා ආන්ඩුවට ලොකු ප්‍රතිරුප හානියක් උනා නැත්තේ නෑ...

    හැබැයි ඔලුව කල්පනා කරලා ලොකෙන් දෙන ආදරයි රට ඉන්න මිනිස්සු දෙන සල්ලියි හරියට මැනෙජ් කරලා ගෙමක් ගහලා දුන්නොත් කවුද දන්නවද හාංසි? විපක්ශෙ...


    උන් කැමති කෙලවෙච්ච එක කෙලවිලාම තියලා උන්ට ඒක විකුනලා චන්දෙ ගන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Yako bana ahuwata umbala meterials walata bandila wadi..
    Mata oyata wada godak loku loss wela thiyanawa, ithin dan owa nam ganak wath na..
    Adalawenne aye thamanta rebuild wenna salli or hoyanna kramayak thiyenawada nadda kiyana ekai..
    Loss nan ok.eth gewak pitin giyama be ban.higanek wage wenawane