උබලගෙන් Access සහ C# දන්නෙ කවුද?? HELP.!!! උබලගෙන් Access සහ C# දන්නෙ කවුද?? HELP.!!!
W Windows2k Member May 2, 2010 43 2 0 May 21, 2010 #1 උබලගෙන් Access සහ C# දන්නෙ කවුද?? HELP.!!! උබලගෙන් Access සහ C# දන්නෙ කවුද?? HELP.!!!
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,535 1 16,943 113 Black Pearl May 21, 2010 #2 access and C# lawata dannawa mokada machan wenna oni
W Windows2k Member May 2, 2010 43 2 0 May 21, 2010 #3 Jack_Sparrow said: access and C# lawata dannawa mokada machan wenna oni Click to expand... thanks macho සැකෙවින් කිව්වොත් මේකයි මට ඕන කරන්නෙ මගේ ළග tables දෙකක් තියෙනවා නමුත් ඒ දෙක අතර one to many සම්බන්දයක් තියෙනව මට ඕනා දෙවෙනි table එකට කෙලින්ම access නොවි දෙවෙනි table එකෙන් data return කරන්න නමුත් පලවෙනි table එක හරහා to my C# project
Jack_Sparrow said: access and C# lawata dannawa mokada machan wenna oni Click to expand... thanks macho සැකෙවින් කිව්වොත් මේකයි මට ඕන කරන්නෙ මගේ ළග tables දෙකක් තියෙනවා නමුත් ඒ දෙක අතර one to many සම්බන්දයක් තියෙනව මට ඕනා දෙවෙනි table එකට කෙලින්ම access නොවි දෙවෙනි table එකෙන් data return කරන්න නමුත් පලවෙනි table එක හරහා to my C# project