උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

Error404

Member
Jul 8, 2014
21
1
3
උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

අපි යාලු වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. ගෙවල් වලිනුත් කතා කරලා තියෙන්නේ තව 2 Years වලින් විතර Marry කරන්න ඉන්නේ. යාලු වුන දවස් වලත් මේකී ටිකක් සැරයි, තරහ යනවා. එන්න එන්නම මේක වැඩි වෙනවා. පොඩි වැරැද්දට පවා පලු යන්න බනිනවා. සමහර වෙලාවට දවසක් විතර එක දිගට බනිනවා. මම පොඩ්ඩක් ඉවසන් ඉන්න ඩයල් එකක්. ඒ වුනාට දැන් දැන් බනින විදිහට නම් ඉවසගෙන ඉන්න අමාරුයි බන්. මගෙත් කට Control නැති වෙනවා, එහෙම උනාම මගෙන් වචන දෙක තුන පිට වෙද්දි මෙකී අඩන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් තරහයි දවසක් විතර යනකන්. හැබැයි ඉතින් ආයි යාලු වෙනවා. වැඩේ කියන්නේ මේක දවසෙන් දවස වැඩි වෙන එක, දැන් රණ්ඩු වෙන්නේ නැති දවසක් නෑ.

මොකද බන් මේකට කරන්නෙ? උබලගෙත් මෙහෙමද? :confused:
 
  • Like
Reactions: priyade

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    90% ක් විතර ඔහොම තමයි බං ඕවා ගනංගන්න එපා වලියක් ගිහිං ආය යාලු වෙන එකෙත් වෙනම ආතල් එකක් තියෙන්නෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබට පිස්සුද බන් ඔය වගේ ගෑණියෙක්ව බදින්න.මෙන්න මේ ටෙලිනාට්‍ය බලපන්.මේකේ ඉන්න එකාට වෙන දේ තමා කවදාහරි උබටත් වෙන්නේ ඔය වගේ ගෑණියෙක් බැන්දොත්.:yes:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මචං උඹ නම් අමාරුවෙි වැටෙන්න යන්නේ.ඔහොම තරහ යන ඵක ලෙඩක් බං.උඹට ළිදේ පනින්න තමා වෙන්නේ..
     
    Error404

    Member
    Jul 8, 2014
    21
    1
    3
    90% ක් විතර ඔහොම තමයි බං ඕවා ගනංගන්න එපා වලියක් ගිහිං ආය යාලු වෙන එකෙත් වෙනම ආතල් එකක් තියෙන්නෙ

    පස්සේනම් එහෙමත් හිතෙනවා, ඒත් රණ්ඩු වෙනකොට තිත්ත වෙනවා බන්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පස්සේනම් එහෙමත් හිතෙනවා, ඒත් රණ්ඩු වෙනකොට තිත්ත වෙනවා බන්.

    උබ මම අර දාපු ටෙලිනාට්‍ය බලපන්කො.එකෙත් ඉන්නේ උබ ඔය කියන වගේම කෙල්ලෙක්.බලපන්කො අන්තිමට බැදලා මොකෝ වෙන්නේ කියලා.ඕක සත්‍ය සිදුවීමක් ලු.
     
    Error404

    Member
    Jul 8, 2014
    21
    1
    3
    Ubatath ara arts adapu ekata wetcha de tamai wenne

    අම්බෝ මමනම් එච්චර දරුණු වෙන්නේ නෑ බන්.

    උබට පිස්සුද බන් ඔය වගේ ගෑණියෙක්ව බදින්න.මෙන්න මේ ටෙලිනාට්‍ය බලපන්.මේකේ ඉන්න එකාට වෙන දේ තමා කවදාහරි උබටත් වෙන්නේ ඔය වගේ ගෑණියෙක් බැන්දොත්.:yes:

    මේ මොකද්ද බන්, හිටපන්කො බලන්න.

    මචං උඹ නම් අමාරුවෙි වැටෙන්න යන්නේ.ඔහොම තරහ යන ඵක ලෙඩක් බං.උඹට ළිදේ පනින්න තමා වෙන්නේ..

    අනේ මන්දා බන්, මන් මේකිට සෑහෙන්න ආදරෙයි බන්. මේකිත් මට පට්ටම ලව් (බනින වෙලාවට ඇරෙන්න )
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    උබට පිස්සුද බන් ඔය වගේ ගෑණියෙක්ව බදින්න.මෙන්න මේ ටෙලිනාට්‍ය බලපන්.මේකේ ඉන්න එකාට වෙන දේ තමා කවදාහරි උබටත් වෙන්නේ ඔය වගේ ගෑණියෙක් බැන්දොත්.:yes:

    අඩෝ පට්ට වගේ,අද රෑට බලන්න ඕන ඩවුන්ලෝඩ් කරගෙන.:Pthanks.:love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    කසාද බදින්න ලන් වෙනකොට ගෑනුන්ට පිස්සු තදවෙනව වෙන්න ඕනෙ. ඕක උන්ගෙ හැටි වෙන්න ඇති. බදිනකන් හදිස්සි. ඔක්කොම බුක් කරන ඒව කරපුහම ඊටපස්සෙ වගේ වගක් නෑ මගුල ගැන සතියක් විතර යනකන්. බැන්කොක් යන එක වාසි ලාබයි :yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,544
    67,883
    113
    කසාද බදින්න ලන් වෙනකොට ගෑනුන්ට පිස්සු තදවෙනව වෙන්න ඕනෙ. ඕක උන්ගෙ හැටි වෙන්න ඇති. බදිනකන් හදිස්සි. ඔක්කොම බුක් කරන ඒව කරපුහම ඊටපස්සෙ වගේ වගක් නෑ මගුල ගැන සතියක් විතර යනකන්. බැන්කොක් යන එක වාසි ලාබයි :yes::yes:

    Maaaaaaa niggaaaaaaaaaaaaaaaaaaaa
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    රන්ඩු වෙන්නේ හේතුවක් ඇතුවද? :confused: හේතුව සාදාරන නම් ප්‍රශ්නයක් නෑ. :) සාදාරන නැතුව හැමවෙලේම රන්ඩු නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. :yes: පොඩිදේටත්, කේන්තියන්නැති දේවල්වලට ත් කේන්ති යනවනම් අවුල්. :yes: එයාවැරදි නම් ඒක හැම රන්ඩු කරන වේලේම මේවිදිහ නම් කේස්! :rolleyes:

    උබේ පැත්තේන් උබ සාදාරන වෙන්න ඕනා :yes: :rolleyes: