උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අපි යාලු වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. ගෙවල් වලිනුත් කතා කරලා තියෙන්නේ තව 2 Years වලින් විතර Marry කරන්න ඉන්නේ. යාලු වුන දවස් වලත් මේකී ටිකක් සැරයි, තරහ යනවා. එන්න එන්නම මේක වැඩි වෙනවා. පොඩි වැරැද්දට පවා පලු යන්න බනිනවා. සමහර වෙලාවට දවසක් විතර එක දිගට බනිනවා. මම පොඩ්ඩක් ඉවසන් ඉන්න ඩයල් එකක්. ඒ වුනාට දැන් දැන් බනින විදිහට නම් ඉවසගෙන ඉන්න අමාරුයි බන්. මගෙත් කට Control නැති වෙනවා, එහෙම උනාම මගෙන් වචන දෙක තුන පිට වෙද්දි මෙකී අඩන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් තරහයි දවසක් විතර යනකන්. හැබැයි ඉතින් ආයි යාලු වෙනවා. වැඩේ කියන්නේ මේක දවසෙන් දවස වැඩි වෙන එක, දැන් රණ්ඩු වෙන්නේ නැති දවසක් නෑ.

    මොකද බන් මේකට කරන්නෙ? උබලගෙත් මෙහෙමද? :confused:

    මලේ , මාත් බැඳලා අවුරුදු 4 ක් වෙනව , මගේ ගෑනි නං ඔහොම නෑ , එත් ඔය වගේ ගොඩක් කේස් මම දන්නව,
    බැන්දට පස්සේ ඕක තව වැඩි වෙන එක තමා වෙන්නෙ, උඹ ඉවසන ඩයල් එකක් නිසා තනිකර ගැනිගේ කන්ට්‍රෝල් එකේ ඉන්න වෙනව , උඹ කැමති නැති තීරණ ගන්න වෙනව, හා කියන්න වෙනව , මොකද උඹේ මතයට වඩා ගැනිගේ කට ප්‍රබල නිසා , කොටිම්ම උඹට වෙනම පුද්ගලයෙක් වෙන්න වෙනව , උඹට උඹේ ආත්මය නැති වෙනව, උඹට උඹව නැති වෙනව.

    හිතල බලල තීරණයක් ගනිං.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Sure bandama oka thawath wadi wenawa nobada inna tharamata hodai nathnam bandama ganige padeta natanakam hodata inna puluwan
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    උඹට පොඩි දේටත් කෙල්ල බනිනව.උඹ ඒකිගෙ වැ‍රැද්දක් පෙන්නල දුන්නත් ඒක වැරදියට හිතල උඹත් එක්ක රණ්ඩුවෙනව.
    ඊට පස්සෙ උඹත් මළ පැනල බනිනව..දෙන්නම බැනගෙන පුලුවන් තරම් රණ්ඩු වෙනව.
    ඊට පස්සෙ දවස් දෙකක් විතර වැඩිය කතා නෑ.ඊට පස්සෙ කෙල්ලම කතා කරනව පොඩ්ඩ පොඩ්ඩ.ඊට පස්සෙ උඹටත් රන්ඩු වෙච්ච ඒව අමතක වෙනව.
    ආයෙ දෙන්න කිරි පැණි වගේ ඉන්නව.

    ඕකනෙ වෙන්නෙ.

    කෙල්ල කියන්නෙ නැද්ද බැන්දට පස්සෙ මෙහෙම රණ්ඩු වෙන්නෙ නෑ.එතකොට ඔයා ලඟනෙ හැමදාම කියල.
    අපිත් ඉතින් ඒක විශ්වාස කරනව.බැන්දට පස්සෙ හැදෙයිනෙ කියල.එහෙම හිතල කසාදත් බඳිනව.

    කසාද බැන්දට පස්සෙ තත්වය තවත් දරුණු වෙනව බන්.

    කෙල්ල වැඩිය වයස නැත්නම් ටිකක් වයස යද්දි දෙයක් හිතල තේරුම් ගන්න පුලුවන්නම් වෙනස් වෙයි.
    එහෙම නැතුව තම්න් කියන දේම හරි කියල හිතන් ඉන්න,කරන දේයක වැ‍රැද්දක් නොතේරෙණ කෙල්ලෙක්නම්,ගෙදර සහෝදර සහෝදරියො එක්කත් රණ්ඩු වෙනවනම් හැමදාම එහෙම තමා.

    සමහර දේවල අපි බලෙන් ගලප ගන්න හැදුවට කවදාවත් හරි යන්නෙ නෑ.
    ඒක නිසා මොලෙන් හිතල ගන්න ඕනෙ තීරන පපුවෙන් හිතල ගන්න එපා.පස්සෙ ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන්නෙ.

    :yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    පිරිමි පොන්නයෝ හිටියට ගෑනු පොන්නයෝ නෑ. :yes:

    කලබල නොවී ඉදපන්. :nerd:

    අඩේ සිරාවටම පොන්නයා කියන එකේ definition එක මොකක්ද? දෙපැත්තටම නැති එකා නෙවේද? එහෙම උනොත් උට පිරිමි පොන්නයා හෝ ගෑනු පොන්නයකියන්න බෑනේ :confused:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    තොත්ත බබා;23172257 said:
    මලේ , මාත් බැඳලා අවුරුදු 4 ක් වෙනව , මගේ ගෑනි නං ඔහොම නෑ , එත් ඔය වගේ ගොඩක් කේස් මම දන්නව,
    බැන්දට පස්සේ ඕක තව වැඩි වෙන එක තමා වෙන්නෙ, උඹ ඉවසන ඩයල් එකක් නිසා තනිකර ගැනිගේ කන්ට්‍රෝල් එකේ ඉන්න වෙනව , උඹ කැමති නැති තීරණ ගන්න වෙනව, හා කියන්න වෙනව , මොකද උඹේ මතයට වඩා ගැනිගේ කට ප්‍රබල නිසා , කොටිම්ම උඹට වෙනම පුද්ගලයෙක් වෙන්න වෙනව , උඹට උඹේ ආත්මය නැති වෙනව, උඹට උඹව නැති වෙනව.

    හිතල බලල තීරණයක් ගනිං.

    මම ඉවසාගෙන ඉන්න නිසාම දැන් බලු වෙලා ඉන්නේ
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Oaka karannepa machan.
    Umbata oaka dan therennehe.
    Api kiwwata umba oaka nawaththanneth nehe.

    Kaldaapan badina eka. Awrudu 5kwath kal daapan. Ethakota umbata therei kalyaddi.
    Hadissiye badinnanam epa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    හේතුවක් කියන්නේ බන්. මේ පොඩි පොඩි දේවල්. මට අද 30 min විතර නින්ද ගියා. මම එහෙම අවේලාවේ නිදා ගන්න එකෙකුත් නෙවෙයි. ඔහොම දෙයක් වෙන්නෙ කලාතුරකින්. ඒකට හෝ ගාලා බනිනවා වැඩ නෑ වගෙ නිදා ගන්නවා කියලා.

    Ekatada inne? Oya kaage gedarada nidaagaththe?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    උඹලා හැමෝම ඇයි බන් මේ කෙල්ලව අත අරින්න කියන්නේ?? එතකොට ඒකිගේ ආදරේ ආදරයක් නෙමෙයිද?? උඹනම් ඒකිව බඳින්න එපා කොහොමත් බැන්ඳට පස්සෙත් ලෙඩක් හැදුනොත් එහෙම තෝ ඒකිව දාලා යයි, ඒකිවත් එක්කගෙන ගිහින් උපදේශක වරයෙක් හම්බවෙලා බලපන්
     
    Last edited:

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    උඹට පොඩි දේටත් කෙල්ල බනිනව.උඹ ඒකිගෙ වැ‍රැද්දක් පෙන්නල දුන්නත් ඒක වැරදියට හිතල උඹත් එක්ක රණ්ඩුවෙනව.
    ඊට පස්සෙ උඹත් මළ පැනල බනිනව..දෙන්නම බැනගෙන පුලුවන් තරම් රණ්ඩු වෙනව.
    ඊට පස්සෙ දවස් දෙකක් විතර වැඩිය කතා නෑ.ඊට පස්සෙ කෙල්ලම කතා කරනව පොඩ්ඩ පොඩ්ඩ.ඊට පස්සෙ උඹටත් රන්ඩු වෙච්ච ඒව අමතක වෙනව.
    ආයෙ දෙන්න කිරි පැණි වගේ ඉන්නව.

    ඕකනෙ වෙන්නෙ.

    කෙල්ල කියන්නෙ නැද්ද බැන්දට පස්සෙ මෙහෙම රණ්ඩු වෙන්නෙ නෑ.එතකොට ඔයා ලඟනෙ හැමදාම කියල.
    අපිත් ඉතින් ඒක විශ්වාස කරනව.බැන්දට පස්සෙ හැදෙයිනෙ කියල.එහෙම හිතල කසාදත් බඳිනව.

    කසාද බැන්දට පස්සෙ තත්වය තවත් දරුණු වෙනව බන්.

    කෙල්ල වැඩිය වයස නැත්නම් ටිකක් වයස යද්දි දෙයක් හිතල තේරුම් ගන්න පුලුවන්නම් වෙනස් වෙයි.
    එහෙම නැතුව තම්න් කියන දේම හරි කියල හිතන් ඉන්න,කරන දේයක වැ‍රැද්දක් නොතේරෙණ කෙල්ලෙක්නම්,ගෙදර සහෝදර සහෝදරියො එක්කත් රණ්ඩු වෙනවනම් හැමදාම එහෙම තමා.

    සමහර දේවල අපි බලෙන් ගලප ගන්න හැදුවට කවදාවත් හරි යන්නෙ නෑ.
    ඒක නිසා මොලෙන් හිතල ගන්න ඕනෙ තීරන පපුවෙන් හිතල ගන්න එපා.පස්සෙ ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන්නෙ.

    meka 1000% true.
    As example mn ehama hethala marry kala. dan :no::no::no::(:(:(:(
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එක එක අය එක එක විදිහට :love: කරන්නෙ. රණ්ඩුවෙන එක ගොඩක් අයට සාමාන්‍ය දෙයක්.

    උඹ මහන්සිවෙලා ගෙදර ගියපු දවසක, උඹට ඕන අන්තිම දේ තමයි වැඩක් නැති පොඩි දෙයක් වෙනුවෙන් මොනව හරි දෙයක් කියන කෙනෙක්. අපි කෙල්ල ගැන නොදන්න හන්ද අපිට ඒක එහෙමමයි කියන්න බැ. උඹ හිතපන්.

    උඹ කෙල්ල ලස්සන හන්ද විතරක් ගොඩක් ලව් කරන එකෙක්නන් බැන්දට පස්සෙ ඔහොම උනොත් ඉක්මනට එපාවෙයි.

    කොහොම වුනත් මෙහෙම දෙයක් තියෙනව. මටත් යාලුවෙක් කිව්ව කතාවක්. ගෑනු දෙයක් හිතන විදිහ හිතන්න හදන්න එපා. තර්ක කරන්න යන්නත් එපා. ඒ විදිහ වෙනස් කරන්න තර්ක කරන්න ගියොත් එතන වෙන්නෙ රණ්ඩුවක්. ඒ නිසා ප්‍රශ්නයක් ඇතිවුනහම එක්කො හා කියපන් නැත්තන් අකමැති දෙයක් නන් බැ කියපන්. ඊට වැඩිය තර්ක කරන්න එපා.
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    උඹ සැර කරපන්. කොන්දේසි දාපන්. එපා නම් පල කියහන් රණ්ඩු වෙලා ඇති කියහන්. නිකන්ම හරියනවා. හුරතල් කරන්න නරකයි ඕනවට වඩා

    hariya ta hari kollo.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකිව බදින්න එපා බන් මගේ යාලුවෙක්ට ඔහොම සින් එකක් වෙලා තියනවා උ දැන් බල්ලා වගේ ඉන්නේ ඕකිව ඇත ඇරලා දාපන්. නැත්තම් දෙකක් දීල බය කරගනින්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    oka bn ape akka kenektath thibba. passse eyage bf eyata therum karala psychologists kenekta pennuwa. beheth biwa. dn ea akka mara hodai bn. owa podi case ban. over tharha yana eka mental illness ekak bn