උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Yako kellata tharaha giya kiyala ubata bainawa nm jara widihata pain gahala elopan. Godak welawata kello hithan nathuwa kiyawan yanawa machan. Ae hati ehema kiyala bandahama hadei ubata keekaruwa idi kiyala hithala badinnepa. Aeka thama pirimi api karana lokuma moadakama anukampa karana eka. Hitha hadagena oaka atharala tika dawasak relax eke idapan. Habai ain wenna kalin ubai gf i dennama gihin phcycologist kenek gawata gihin hamvela katha karala balapan. Samaharawita aeken hadei ubai kellai dennama. Api katath tharaha yanna hethuwak thama stress eka. Api bn tharagekane jeewath wenna ada kale mokada apita job nokara nm kohomada jeewath wenne? Athe salli nathuwama pissu hadenawa naeda? Ae nisa kalpanawen wada karapan. Boladakama nisa mulu jeewithema nm duk widinnepa bro.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් ජීවිතේ ගන්න වැඩ්ගත් තීරනයක් තමයි උබට ගන්න තියෙන්නේ ඒ නිසා හොදට හිතලා මතලා ගනින්:).මොකද අපි මොකක් කිව්වත් ජීවිතේ ඉතුරු කාලේ උබයි කෙල්ලයි එකට ඉන්න ඕනා.:P

    අපි හැමෝගෙම බන් අඩු පඩු තියෙනවා උබ දකින්නේ එක විතරනම් කෙල්ලගෙ දෙන්න කතා වෙලා විසදගන්න බලපන් බදින්න කලින්ම.මොක්ද බන් අද කාලේ හොද කෙල්ලෙක් කියන එක හොයාගන්න බැරි නිසා.මන් විස්වාස කරනවා දෙන්නා ගොඩක් ආදරෙන්ලුනෙ:love: ඉන්නෙ ඒනිසා ඒක විසද ගන්න පුලුවන් වෙයි කියලා..මොකද ආදරය:love: තමයි වැදගත්ම දේ.එක උබලා ගාව තියෙන නිසා කතා කරලා හොදින් විසදගනින්.

    පුලුවන් නම් බන් කෙල්ලව ටිකක් පින් දහම්,බන අහන්න එහෙම පූරුදු කරපන්.මන් දැකලා තියෙනවා එහෙම මුලින් ඉදලා වෙනස් උන අය..ඇත්තම කියනවනම් අපි හැමොටම ඉරනම් කාරයෙක් ඉන්නවා.කොච්චර එපා කිව්වත් පස්සෙන්ම එනවා හොදට හෝ නරකට හරි දෙන්න එකතු වෙනවා ඒ අපි කරපු කර්ම අනුව කියලයි දවසක බණට කිව්වේ.:baffled:

    රන්ඩු එන්නෙ දෙන්නට දෙන්නගෙ අදහස් වලට ගරු කරන්නේ නැති නිසා මොක්ද එකෙක් හිතනවා එයා හරි අනිත් කෙනා වැරදි කියලා..කොහොමත් ඉදිරියට හොදින් ඉන්නනම් දෙන්නගෙන් කෙනෙක්ට ඉවසන්න වෙනවා නැත්නම් මොනවා කරගනීද දන්නෙ නෑ:lol:..

    උබත් එකීට ඇත්තටම ආදරෙයි නම් එකිත් ඇත්තටම ආදරෙයි නම් මොන ප්‍රශ්නේ ආවත් උම්බලව වෙන් කරන්න බෑ..තීරයනයක් ගනින් හොදට හිතලා පස්සේ පසු තැවෙන්නෙ නැතුව
    .:dull:
     
    Last edited: