https://docs.google.com/viewerng/vi...0211231_inflation_in_december_2021_ccpi_s.PDF
ලංකාවේ ආහාර උද්ධමනය 22% පනී.. ආසියාවේ 04 වැනියා.. ලෝකයේ 12 වැනියා…
2021 දෙසැම්බර් මාසයේදී මෙරට ආහාර උද්ධමනය 22.1% දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි.
ඒ සමගම ආහාර උද්ධමනය අතින් ආසියාවේ 04 වන තැනටත් දකුණු ආසියාවේ පළමු තැනටත් ශ්රී ලංකාව පත්ව තිබේ.
ලෝකයේ ආහාර උද්ධමනය අතින් ශ්රි ලංකාව පත්ව ඇත්තේ 12 වන තැනටයි.

