උබලගෙ පඩි 22% වැඩි උනාද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    https://docs.google.com/viewerng/vi...0211231_inflation_in_december_2021_ccpi_s.PDF

    ලංකාවේ ආහාර උද්ධමනය 22% පනී.. ආසියාවේ 04 වැනියා.. ලෝකයේ 12 වැනියා…


    2021 දෙසැම්බර් මාසයේදී මෙරට ආහාර උද්ධමනය 22.1% දක්වා ඉහළ ගොස් තිබේ.
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි.
    ඒ සමගම ආහාර උද්ධමනය අතින් ආසියාවේ 04 වන තැනටත් දකුණු ආසියාවේ පළමු තැනටත් ශ්‍රී ලංකාව පත්ව තිබේ.
    ලෝකයේ ආහාර උද්ධමනය අතින් ශ‍්‍රි ලංකාව පත්ව ඇත්තේ 12 වන තැනටයි.
     
    • Sad
    Reactions: tha123

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Cxuqz2H.gif