උබලගෙ පැත්තෙ බිත්තරයක් කීයද දැන්?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,922
    21,159
    113
    ගෙදරදීම හදා ගනින්
    ලාබයි ලේසියි

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගියසතියේ සුදු බිත්තර ගත්ත 45 යි,
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ගම් බිත්තරයක් 50යි. මම අද 10ක් ගත්තා
     
    • Like
    Reactions: kepu