උබලගෙ පැත්තෙ බිත්තරයක් කීයද දැන්?

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,766
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ඩැමේජ් ඒවා ගන්නෙ ඇයි කාට හරි දමලා ගහන්න ද
    ෆ්‍රිජ් එකේ දාලා සතියක් විතර තියගන්න පුලුවන්
    තව ඔම්ලට් දාන්න වටලප්පම් වලට ඔය බිත්තර ගොඩක් යන කෑම හදන්න ගන්නවා
    තම්බන්න විතරයි බැරි

    (ඩැමේජ් කියන්නෙ යන්තම් ඉරක් දෙකක් ගියපු ඒවා)

    ඉස්සර බිත්තර 18ට 20ට තිබ්බ කාලෙ ඩැමේජ් රු 8ට තිබ්බෙ :P
    ඒ කාලෙ එක්කෙනාට එක ගානෙ ඔම්ලට් :P
    දැන් බිත්තර දෙකක් එකට දාලා කපනවා :(