1. ඩිග්රි එක මොකක්ද , ඒකට රිලේටඩ් ෆීල්ඩ් එකකමද දැනටත් ජොබ් එක කරන්නෙ , එහෙම නෙවේනම් ජොබ් එක වෙනස් කලේ ඩිග්රි එක අරන් අවුරුදු කීයකට පස්සෙද?
2.ජොබ් එක වෙනස් කලානම් අලුත් ෆීල්ඩ් එකට අදාලව ඇකඩමික් කොලිෆිකේෂන් හදාගෙනමද මූව් වුනේ නැත්නම් ෆීල්ඩ් එක මාරු කරල ජොබ් එක කරන ගමන් පාර්ට් ටයිම් ස්ටඩි කරලද කොලිෆිකේෂන් හදාගත්තෙ?
3. මුල් ජොබ් එක සහ අලුතින් මූව් වුන ජොබ් එක මොකක්ද , එක්ස්පීරියන්ස් සහ පෝස්ට් එක මොකක්ද?
4. වයස 27 දි උබලගෙ සැලරි එක දල වශයෙන් කීයද?
BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP PLZ

it තමා කලේ degree එකට, ජොබ් එක SE, තාම 25ය්
25 දී සැලරි එක 250k 