උබලගෙ 1st ඩිග්‍රි එක අරගත්තෙ වයස කීයෙදිද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    1. ඩිග්‍රි එක මොකක්ද , ඒකට රිලේටඩ් ෆීල්ඩ් එකකමද දැනටත් ජොබ් එක කරන්නෙ , එහෙම නෙවේනම් ජොබ් එක වෙනස් කලේ ඩිග්‍රි එක අරන් අවුරුදු කීයකට පස්සෙද?

    2.ජොබ් එක වෙනස් කලානම් අලුත් ෆීල්ඩ් එකට අදාලව ඇකඩමික් කොලිෆිකේෂන් හදාගෙනමද මූව් වුනේ නැත්නම් ෆීල්ඩ් එක මාරු කරල ජොබ් එක කරන ගමන් පාර්ට් ටයිම් ස්ටඩි කරලද කොලිෆිකේෂන් හදාගත්තෙ?

    3. මුල් ජොබ් එක සහ අලුතින් මූව් වුන ජොබ් එක මොකක්ද , එක්ස්පීරියන්ස් සහ පෝස්ට් එක මොකක්ද?

    4. වයස 27 දි උබලගෙ සැලරි එක දල වශයෙන් කීයද?

    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP PLZ 🙂
     
    • Like
    Reactions: chikala

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    A /L කලේ 2015, open uni 1 year ගියා, ඊට පස්සේ sliit ගිය government එකෙන් දුන්න loan එකෙන්, degree එක ගන්නකොට 25ය් :baffled: it තමා කලේ degree එකට, ජොබ් එක SE, තාම 25ය් :sorry: 25 දී සැලරි එක 250k :P
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඩිග්‍රි එක මොකක්ද , ඒකට රිලේටඩ් ෆීල්ඩ් එකකමද දැනටත් ජොබ් එක කරන්නෙ , එහෙම නෙවේනම් ජොබ් එක වෙනස් කලේ ඩිග්‍රි එක අරන් අවුරුදු කීයකට පස්සෙද?
    It, ඔව්, අදාළ නැත

    2.ජොබ් එක වෙනස් කලානම් අලුත් ෆීල්ඩ් එකට අදාලව ඇකඩමික් කොලිෆිකේෂන් හදාගෙනමද මූව් වුනේ නැත්නම් ෆීල්ඩ් එක මාරු කරල ජොබ් එක කරන ගමන් පාර්ට් ටයිම් ස්ටඩි කරලද කොලිෆිකේෂන් හදාගත්තෙ?
    අදාළ නැත

    3. මුල් ජොබ් එක සහ අලුතින් මූව් වුන ජොබ් එක මොකක්ද , එක්ස්පීරියන්ස් සහ පෝස්ට් එක මොකක්ද?
    අදාළ නැත

    4. වයස 27 දි උබලගෙ සැලරි එක දල වශයෙන් කීයද?
    තාම 25 යි.. හරි පඩිය 2යි..
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    1. ඩිග්‍රි එක මොකක්ද , ඒකට රිලේටඩ් ෆීල්ඩ් එකකමද දැනටත් ජොබ් එක කරන්නෙ , එහෙම නෙවේනම් ජොබ් එක වෙනස් කලේ ඩිග්‍රි එක අරන් අවුරුදු කීයකට පස්සෙද?

    2.ජොබ් එක වෙනස් කලානම් අලුත් ෆීල්ඩ් එකට අදාලව ඇකඩමික් කොලිෆිකේෂන් හදාගෙනමද මූව් වුනේ නැත්නම් ෆීල්ඩ් එක මාරු කරල ජොබ් එක කරන ගමන් පාර්ට් ටයිම් ස්ටඩි කරලද කොලිෆිකේෂන් හදාගත්තෙ?

    3. මුල් ජොබ් එක සහ අලුතින් මූව් වුන ජොබ් එක මොකක්ද , එක්ස්පීරියන්ස් සහ පෝස්ට් එක මොකක්ද?

    4. වයස 27 දි උබලගෙ සැලරි එක දල වශයෙන් කීයද?

    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP PLZ 🙂
    1: Bsc coputing. Still work in same filed . But i got the degree after getting few years experience in same filed.

    2:i did the degree as a part time with my own money . My parents didnt hv money to invest for higer education .

    3: still in the same it field . First got the job as a trainee . Then earn , save money and did the degree bcz it important for career life.

    4: it is 30,000 LKR. Now 1.5Mn LKR per month. See the power of education , experience and english .

    So dont waste your time, learn something , get the experience and value it.

    qUDNQkO.jpg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    View attachment 181919
    Would you mind to share your experience machan? The way you climbed up? It seems motivational. Thanks! :love:
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    1. ඩිග්‍රි එක මොකක්ද , ඒකට රිලේටඩ් ෆීල්ඩ් එකකමද දැනටත් ජොබ් එක කරන්නෙ , එහෙම නෙවේනම් ජොබ් එක වෙනස් කලේ ඩිග්‍රි එක අරන් අවුරුදු කීයකට පස්සෙද?

    Engineering, Electronic and Telecommunication

    2.ජොබ් එක වෙනස් කලානම් අලුත් ෆීල්ඩ් එකට අදාලව ඇකඩමික් කොලිෆිකේෂන් හදාගෙනමද මූව් වුනේ නැත්නම් ෆීල්ඩ් එක මාරු කරල ජොබ් එක කරන ගමන් පාර්ට් ටයිම් ස්ටඩි කරලද කොලිෆිකේෂන් හදාගත්තෙ?

    Self Studies Mostly, TBH IMOAcademic Qualifications (Paper qualifications) helped me to get the job (Not only my proficiency of the field at that time).

    3. මුල් ජොබ් එක සහ අලුතින් මූව් වුන ජොබ් එක මොකක්ද , එක්ස්පීරියන්ස් සහ පෝස්ට් එක මොකක්ද?
    DevOps Engineer, Fresh Grad

    4. වයස 27 දි උබලගෙ සැලරි එක දල වශයෙන් කීයද?

    At 26 - 7 lakh, Then Changed jobs (Around 7,8 months ago)
    Now 27.5 - 10.6 lakh (Basic ~ 7 lakh + Pegged allowance - ~4 lakh )

    Do not beat yourself up with these data (Get motivated if there is anything which can motivate you, but do not get stressed), I was very lucky in most of the parts in my life. I have encountered very happy accidents.