උබලගෙ future plans මොනාද ?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    dannam okkoma eka gaanakata awith inne, ohe galagena yanawa pathola wage. Maasagaanak reviews anam nam bala bala indala Gedara thiyana baduwak muttuwak aluth karana eka thama ekama aathal eka.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    මුලු ඉඩම ම වවන එකයි, ආසාව තිබ්බ මාලු වර්ග ඔක්කොම ඇති කරන එකයි , management degree එක ඉවර කරන එකයි, ලමයෙක් හදන එකයි.


    හිටවන එකට වඩා ආතල් නැද්ද ඕයි තට්ටෙට වතුර වැටෙනකොට එන කූල් ගතිය. මම නම් පට්ට ආසයි ඒකට
    ------ Post added on Sep 14, 2023 at 3:02 AM
    ඊට වඩා confidence එක වැදගත්
     
    • Like
    Reactions: elakiriaddict

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා අනාගතයෙ මොනාද කරන්න හිතන් ඉන්නෙ? Plans Of next years කියාගෙන යමං

    මම:
    තව අවුරුදු 1,2 ක් මහන්සිවෙලා කොකොහොම හරි A/L ගොඩ දාගන්න ඕන, ඒත් වැඩිය මහන්සි වෙන්න බෑ 😞 සමහර විට තව කාලයක් යාවි

    Part time කුඹුරකුත් කොටන්න සෙට්වෙලා තියෙන්නෙ 😋 ජොබ් එකක් නම් ආයෙ කරන්නෑ බිම බලාගෙන කොටාලගෙන යන එක ආතල් , එක ගොබ්බයින්ට සෙකන්ඩ් වෙන්න ඕන නෑ ඕන වෙලාවට ශෝට්ලිව් දාලා ආවැහැකි. මැත ගොඩ දාගෙන ඊලගට කරන්න පුළුවන් දේ හිතනවා.

    Combined maths උගන්න ආසයි ටාගට් එකට කොහොම හරි යන්න ඕන.😁 යූටියුබ් එකෙයි බ්ලොග් එකෙයි ආසාවට ම්ං පාඩම් දානවා ගොඩක් ඉස්සර ඉදන්ම.

    දවසක රටට මගෙන් වෙන්න ඕන යුතුකම් ඉෂ්ට කරලා මහණවෙන්න ආසයි. සතයක් වත් හම්බකරන්න ඕන නෑ... 😁

    කියාගෙන යමං ...

    AL goda dagena
    FB eken europe job karana or kallak set karagena panina eka tmay
    poddak wadimal unata kamak na akkala tamay godakma hoda
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Channel එක දාපන් .Sub කරලා share පාරක් දාන්න
    කාලය ක් කිසිදෙයක් කරගන්න බැරිවුණා drawing tablet එකක් එහෙම අරන් ලගදීම ආයෙ ගේමකට බහිනවා
     
    • Love
    Reactions: elakiriaddict

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,515
    113
    ලෙඩරෝග අවම කරගෙන ඉන්න ටිකේ හොදට කාල බීල උකල ඇවිදල ලමයි දෙතුන් දෙනෙකුත් හදල සැනසිල්ලෙ මැරිඅ යන්න තමයි ඉතිං
     
    • Like
    Reactions: elakiriaddict

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    waysa 19i nam kiya wasredid bn kiriyt aweee
    Mn 2009 elakiri yata set une

    නාඹර ගොයමක් කන එක තමයි පුතේ , මගේ ටාගට් එක.
    මෙහෙ එන්න එපා රතිඤ්ඤා දාලා එලවන්නෙ😋
    ------ Post added on Sep 14, 2023 at 10:32 AM

    Ammo dy/dx
    අවකලනය ලේසි අනුකලනය තමා ඉතින් 😒
    ------ Post added on Sep 14, 2023 at 10:33 AM

    උඹ තාම AL කරලා නැත්නම්, 2017 එළකිරි join වෙද්දී උඹ 7, 8 වසරේ වගේද?
    වයස අහන්න එපා යකෝ 😋 7 තමා මේකෙ ඇවිත් සෙට් උනේ
    ------ Post added on Sep 14, 2023 at 10:38 AM
     
    • Love
    Reactions: elakiriaddict

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,527
    13,111
    113
    🤍
    Mn 2009 elakiri yata set une


    මෙහෙ එන්න එපා රතිඤ්ඤා දාලා එලවන්නෙ😋
    ------ Post added on Sep 14, 2023 at 10:32 AM


    අවකලනය ලේසි අනුකලනය තමා ඉතින් 😒
    ------ Post added on Sep 14, 2023 at 10:33 AM


    වයස අහන්න එපා යකෝ 😋 7 තමා මේකෙ ඇවිත් සෙට් උනේ
    ------ Post added on Sep 14, 2023 at 10:38 AM
    A/l me para liynn inwnm ub 2004 ekek ethkot kiriyt 2009 join une aurudu 5n da :ROFLMAO:
     
    • Wow
    Reactions: elakiriaddict