නාඹර ගොයමක් කන එක තමයි පුතේ , මගේ ටාගට් එක.
ඊට වඩා confidence එක වැදගත්මුලු ඉඩම ම වවන එකයි, ආසාව තිබ්බ මාලු වර්ග ඔක්කොම ඇති කරන එකයි , management degree එක ඉවර කරන එකයි, ලමයෙක් හදන එකයි.
හිටවන එකට වඩා ආතල් නැද්ද ඕයි තට්ටෙට වතුර වැටෙනකොට එන කූල් ගතිය. මම නම් පට්ට ආසයි ඒකට
------ Post added on Sep 14, 2023 at 3:02 AM
උබලා අනාගතයෙ මොනාද කරන්න හිතන් ඉන්නෙ? Plans Of next years කියාගෙන යමං
මම:
තව අවුරුදු 1,2 ක් මහන්සිවෙලා කොකොහොම හරි A/L ගොඩ දාගන්න ඕන, ඒත් වැඩිය මහන්සි වෙන්න බෑසමහර විට තව කාලයක් යාවි
Part time කුඹුරකුත් කොටන්න සෙට්වෙලා තියෙන්නෙජොබ් එකක් නම් ආයෙ කරන්නෑ බිම බලාගෙන කොටාලගෙන යන එක ආතල් , එක ගොබ්බයින්ට සෙකන්ඩ් වෙන්න ඕන නෑ ඕන වෙලාවට ශෝට්ලිව් දාලා ආවැහැකි. මැත ගොඩ දාගෙන ඊලගට කරන්න පුළුවන් දේ හිතනවා.
Combined maths උගන්න ආසයි ටාගට් එකට කොහොම හරි යන්න ඕන.යූටියුබ් එකෙයි බ්ලොග් එකෙයි ආසාවට ම්ං පාඩම් දානවා ගොඩක් ඉස්සර ඉදන්ම.
දවසක රටට මගෙන් වෙන්න ඕන යුතුකම් ඉෂ්ට කරලා මහණවෙන්න ආසයි. සතයක් වත් හම්බකරන්න ඕන නෑ...
කියාගෙන යමං ...
කාලය ක් කිසිදෙයක් කරගන්න බැරිවුණා drawing tablet එකක් එහෙම අරන් ලගදීම ආයෙ ගේමකට බහිනවාChannel එක දාපන් .Sub කරලා share පාරක් දාන්න
Mn 2009 elakiri yata set unewaysa 19i nam kiya wasredid bn kiriyt aweee
මෙහෙ එන්න එපා රතිඤ්ඤා දාලා එලවන්නෙනාඹර ගොයමක් කන එක තමයි පුතේ , මගේ ටාගට් එක.
අවකලනය ලේසි අනුකලනය තමා ඉතින්Ammo dy/dx
වයස අහන්න එපා යකෝඋඹ තාම AL කරලා නැත්නම්, 2017 එළකිරි join වෙද්දී උඹ 7, 8 වසරේ වගේද?
A/l me para liynn inwnm ub 2004 ekek ethkot kiriyt 2009 join une aurudu 5n daMn 2009 elakiri yata set une
මෙහෙ එන්න එපා රතිඤ්ඤා දාලා එලවන්නෙ
------ Post added on Sep 14, 2023 at 10:32 AM
අවකලනය ලේසි අනුකලනය තමා ඉතින්
------ Post added on Sep 14, 2023 at 10:33 AM
වයස අහන්න එපා යකෝ7 තමා මේකෙ ඇවිත් සෙට් උනේ
------ Post added on Sep 14, 2023 at 10:38 AM
Mta 27i bn අසනීප උනා ඒකයි කිසිදෙයක් කරකරගන්න බැරිඋනේA/l me para liynn inwnm ub 2004 ekek ethkot kiriyt 2009 join une aurudu 5n da![]()
නහර හීනි ඩයල් එක නේද උබ?Mta 27i bn අසනීප උනා ඒකයි කිසිදෙයක් කරකරගන්න බැරිඋනේ![]()
![]()