උබලගෙ network එක grow වෙනවාද? When was the last time someone was introduced to you? (In the business or corporate context. Not as a friend)
gedara awilla athata gnnawada itngym ekedi nam kellonge network eka grow wenawa
eka eka dwst eka eka kello aduragannawa first day ekemma
![]()
ohoma be itin.Feel anxious
lowkey trying it rn but this not what I expected![]()
![]()
yaluwo gena nemei ban ahanne.ඕක දැක්කම මතක් උනේ
යම් වයසකින් පස්සෙ යාළුවො කියන නෙට්වර්ක් එක කවදාවත් ග්‍රෝ වෙන්නෙ නෑ කියල
mokakda job eka?Ado mage moda job eka nisa man inne gedara athulemayi
eka nisa mata kela wela thiyenne
Network eka grow karaganna one oya kiwwath wage udata enna nm
me moda job ekata okay kiwwa nisa dan awrudu 3k lankawemayi ratakata yanna try kara eka. karagannath ba
office eke un man yawi kiyala mata kiyanawa igenagena wadak na kiyaa msc kiyanne nikan kola kallak lu ( my ass )
ගෙදර පුටු රත්කර කර හිටියා කියලා මිනිස්සු මීට් වෙන්නෙ නෑ, බන පොත් බදන් හිටියට මිනිස්සු මීට් වෙන්න්ත් නෑ. මිනිස්සු මීට් වෙන්න ඕනම් ඒ අදාල සීන් එකේ ගැවසෙන්න ඕනා, උදා friday night වගේ බොන්න ඕනා, event වලට ගිහින් බොන්න ඕනා.උබලගෙ network එක grow වෙනවාද? When was the last time someone was introduced to you? (In the business or corporate context. Not as a friend)
මම දන්නවා. යාළුවො කියන්නෙත් එක්තරා නෙට්වර්ක් එකක් නිසා මතක් උනේ මේක දැකලyaluwo gena nemei ban ahanne.
network eka kiyanne ube business, corporate career ekata related (or not related) unwa andunagannawa. kanna bonne ne. business ekakata, information denaganna. ekko dennatama dennawa andunaganna eka waasi nam siddawena dena handunaaganeem.
Introverts ලට ලේසියි එලකිරිය. ඇනොනිමස් එන්න පුලුවං නිසාRelationship හදා ගන්නවා කියන්නෙත් soft skills තමයි. සමහර අයට අමාරුයි, ඉන්න පුරුදු වෙලා ඉන්න විදිය එක්ක, හිතන විදිය එක්ක. සමහරු කාලෙත් එක්ක ඕවා හදා ගන්නවා. සමහරුන්ගේ ඇගේ ම තියෙනවා.
Elakiri එකේ ඉන්න බහුතරය හරි 50%ක් වත් මට හිතෙන විදියට Introverts ලා වෙන්න ඕන. ඒ කියන්නේ වැඩි සමාජ ආශ්‍රයකට කැමති නැති අය. එහෙම අයට ඔය network හදා ගන්න වැඩේ අමාරුයි.
SE වෙන්න ඕනේmokakda job eka?