උබලගෙ PCටේබල් එක උඩ මොනාද ලස්සනට තියල තියන දේවල්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    llDwcJR.jpg


    :dull:....................
    brufen mechchara bnna epa ban
     
    • Like
    Reactions: IKL

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බුලත් පුවක් වට්ටියක් විදිහට පාවිච්චි කරන පිගානක් තියනවා.
    මිට කලින් වෙල කාපු පිගාන තියනවා.
    ඩ්‍රම් ගහන කෝටු දෙක.
    පුවක් කපන ගිරේ.
    පර්ස් එක
    ෆෝන් එක
    නෝට් බුක් එක
    අඩුම කුඩුම දාන පොඩි දීසියක් තියනවා