උබලගෙ safety protocols මොනාද?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    කිසිම කෙනෙක් එක්ක වලි නොදා ගැනීම. මොකද පිහි පාරක් කෑවට පස්සෙ පොර වුනා කියල වැඩක් නෑ
     
    • Like
    Reactions: lk-maare

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    බයික් එකේ යන වෙලාවට බොටම් සාක්කුවෙ පර්ස් ෆෝන් දාන්නෙ නෑ.

    වටපිටාවෙ සෙනග ඉන්න වෙලාවට එළකිරියෙ @redundent , @Big Cass වගේ උන්ගෙ නූල් බලන්නෙ නෑ.
    එත් හොරෙන් බලනවනේ:D
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    බයික් එකේ යන වෙලාවට බොටම් සාක්කුවෙ පර්ස් ෆෝන් දාන්නෙ නෑ.

    වටපිටාවෙ සෙනග ඉන්න වෙලාවට එළකිරියෙ @redundent , @Big Cass වගේ උන්ගෙ නූල් බලන්නෙ නෑ.

    එත් හොරෙන් බලනවනේ:D