උබලගේ අම්මගේ අප්පගේ බූදලෙද මේවා!!!!!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තො හම්බයෙක්ද? ගලබොඩ අත්තේ ඥානසාර හිමිට අපහාස කරන්න, තො වසලයෙක් මයේ හිතේ.

    hmbayek kiyala hithaganin ubata kamathi nam oni widiyakata. :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    .com ekata dapu ekenam podi nogelapimak thiyenawa

    Umba bat man da jack sparrow kiyana ekada :oo:

    podi nogalapimak thiyanava. eka athta. e unaata me katin waddo poya davse marapan kotapan kiyagena biuddagama araksha karanna yana hati dakkam hina yanava:)
     
    api_baudda

    Banned
    Jun 2, 2015
    22
    4
    0
    hmbayek kiyala hithaganin ubata kamathi nam oni widiyakata. :)

    .com ekata dapu ekenam podi nogelapimak thiyenawa

    Umba bat man da jack sparrow kiyana ekada :oo:

    පුදුම බෞද්ද කම්ක්නෙ තියෙන්නෙ, සාදු සාදු !!!
    මේ වගේ අපරාදවලට මරාගෙන මැරෙනවා යකො.. සාසනේ රැකගන්න, එකෙක් දෙන්නෙක් බාවන්න මම ලොස් වෙන්නේ නැ යකුනේ.. මේක අපේ උරුමය. දැනගනියක්, අනික් රටවලින් ආපු අන්යාගමික හැත්ත. එලවනවා තොපි ඔක්කොම.
     
    api_baudda

    Banned
    Jun 2, 2015
    22
    4
    0
    අපහාස කරන්න නෙමෙයි මචං එහෙම දාලා තියෙන්නේ..
    ඇයි මචන්, තාක්ශනය බුද්දාගමට පරිහානියට යොදාගන්නේ. .com කියන එකේ o අකුරට ගත්තා නම් ඊලග පොය දවසට මුන් VOG ටත් ගහයිනේ, ඌ බෞද්ද කියලා..
     
    • Like
    Reactions: hilander

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම නම් හිතන්නේ මොන අරමුණකින් කළත් ධර්ම චක්‍රය .com එකට දාපු එක වැරදියි. "com" කියන වචනේ තේරුම commercial (වෙළඳාමට මුදල් වලට සම්බන්ධ) කියන එක. නිවනට යන මාර්ගය වන උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නියෝජනය කරන ධර්ම චක්‍රය ඒක ඇතුළට දැමීම මගින් බුදුදහමට අපහාසයක් සිද්ධ වෙනවා.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් හිතන්නේ මොන අරමුණකින් කළත් ධර්ම චක්‍රය .com එකට දාපු එක වැරදියි. "com" කියන වචනේ තේරුම commercial (වෙළඳාමට මුදල් වලට සම්බන්ධ) කියන එක. නිවනට යන මාර්ගය වන උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නියෝජනය කරන ධර්ම චක්‍රය ඒක ඇතුළට දැමීම මගින් බුදුදහමට අපහාසයක් සිද්ධ වෙනවා.

    :(
     
    api_baudda

    Banned
    Jun 2, 2015
    22
    4
    0
    මම නම් හිතන්නේ මොන අරමුණකින් කළත් ධර්ම චක්‍රය .com එකට දාපු එක වැරදියි. "com" කියන වචනේ තේරුමම commercial (වෙළඳාමට මුදල් වලට සම්බන්ධ ) කියන එක. නිවනට යන මාර්ගය වන උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නියෝජනය කරන ධර්ම චක්‍රය ඒක ඇතුළට දැමීම මගින් බුදුදහමට අපහාසයක් සිද්ධ වෙනවා.
    මට මේක දැකපු ගමන් ඇගෙන් කැල්ලක් ගියා වගේ. තොටලග තොරනේ බුදු හාමුදුරුවන්ගේ ශ්‍රී සිරස ගොනී පඩන්ගුවකින් වහලා තොරන විවෘත කරනකන් තියලා තියනකොට, හරියට නිකන් මරන්න එල්ලන්න එක්ක යන මනුස්සයෙක් වගේ. මමයි වුරුද්ද උන එකම එකා. මමයි ස්වාමින් වහන්සේලා එක්ක තොරන එහෙම විවෘත කරන්න එපා කියල කිව්වේ. අපි ක්‍රියාකාරීව මේවට මැදිහත් උන මිනිස්සු. වල් ප්‍රයි නෙමෙයි මේ රට කන..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machan ada pansal wala dansal wala thiyana banners poddak eliyata bahala balanna.

    Boru commercial bawddayek wenna epa, ethakota buddagame saha anik agam wala kisi wenasak naha. Buddagama kiyanne darshanayak. Ona dekata chethanawa thama wadagath wenne.

    Mama meeta wada comment karanne naha fake ID walata.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1191.gif
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    වෙසක් එකට වත් බෞද්ධ theme එකක් දාන්නේ නැති ඒත් christmas එකට එක එක theme දාන මාධ්‍ය තියෙන අපේ රටේ මෙහෙම වත් එකක් කරපු එක ගැන සතුටු වෙනවා. පොඩ්ඩක් backfire වෙන්න ඇති idea එක. හැබයි හොඳ හිතින් දාන්න ඇති කියල හිතෙනවා. පොඩ්ඩක් හිතපන් මචන්ලා.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Machan ada pansal wala dansal wala thiyana banners poddak eliyata bahala balanna.

    Boru commercial bawddayek wenna epa, ethakota buddagame saha anik agam wala kisi wenasak naha. Buddagama kiyanne darshanayak. Ona dekata chethanawa thama wadagath wenne.

    Mama meeta wada comment karanne naha fake ID walata.

    උඹ කියන "commercial බෞද්ධයෙක්" වෙන්නෙ මේ වගේ ලෝගෝ හදන එකෙන් බන්. බලපන් මම කලින් කියපු එක:

    ".com" කියන වචනේ තේරුමම commercial (වෙළඳාමට මුදල් වලට සම්බන්ධ ) කියන එක. නිවනට යන මාර්ගය වන උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නියෝජනය කරන ධර්ම චක්‍රය ඒක ඇතුළට දැමීම මගින් බුදුදහමට අපහාසයක් සිද්ධ වෙනවා.

    අනික මචන් අනෙක් අය ඕනෙ තරම් කරන හින්දා අපිත් කරාට කමක් නෑ කියල හමෝම හිතුවොත් මුළු ලෝකෙම වැරදි පාරෙ යයි.

    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උඹ කියන "commercial බෞද්ධයෙක් " වෙන්නෙ මේ වගේ ලෝගෝ හදන එකෙන් බන්. බලපන් මම කලින් කියපු එක:
    ".com" කියන වචනේ තේරුමම commercial (වෙළඳාමට මුදල් වලට සම්බන්ධ ) කියන එක. නිවනට යන මාර්ගය වන උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නියෝජනය කරන ධර්ම චක්‍රය ඒක ඇතුළට දැමීම මගින් බුදුදහමට අපහාසයක් සිද්ධ වෙනවා.

    Ethakota dayakathwaya ABC Enterprises, ABC Dealers, ABC Private Limited
    ehema daala ewa ewate darma chakra budu pilima ehema daala thiyana ewa awlak nadda? Enterprises, Dealers, Private Limited ewath commercial entity thama. Anda bakthiya nemei wadagath wenne niwaradi chethanawa.

    Mata meka hadala ewapu member wagema apith hari chethanawen meka dala thiyenne.
    Comment karana kenekta rupawahini logo eke darma chakre thibbath darmachakre kiyanne rupa pennana ekakda kiyala hithena hithena dewal kiyanne puluwan. Channel eke logo eka piti passen fade wenna budu pilima dapuwata mokada budu hamuduruwa logo eka ussanda inne kiyala ahanna puluwan.
    Api karana wade hari nam chethanawa hari nam eke prashnayak naha. Apahasathmaka adahasain ho commercial adahasin danawa nam thama waradi.
     
    උබේ සයිට් එක, උබේ තීරන.. අපිටයි කියලා, අපේම සින්හල නීතියක් නැතිකමේ පලවිපාක. උබට ඔය ලොගො එකේ වැරැද්ද නොපෙනෙනවා නම් ඒක තමා උබේ වානිජකරනය. උබේ සයිට් එක කියලා, උබ කොතනකවත් උබේ නම ලියනකොට ඒක මැද්දෙන් එලකිරි කියලා ඔබා ගන්නේ නැනේ.. තෙරුම් ගනින්, උබ උබේ නමට තියන ගෞරවයවත්, උතුම් ධර්ම චක්‍රයට දුන්නද???