තො හම්බයෙක්ද? ගලබොඩ අත්තේ ඥානසාර හිමිට අපහාස කරන්න, තො වසලයෙක් මයේ හිතේ.
uu hambayek obathuma bawuddayek its OK baby dn pala
තො හම්බයෙක්ද? ගලබොඩ අත්තේ ඥානසාර හිමිට අපහාස කරන්න, තො වසලයෙක් මයේ හිතේ.
තො හම්බයෙක්ද? ගලබොඩ අත්තේ ඥානසාර හිමිට අපහාස කරන්න, තො වසලයෙක් මයේ හිතේ.

.com ekata dapu ekenam podi nogelapimak thiyenawa
Umba bat man da jack sparrow kiyana ekada![]()

තො හම්බයෙක්ද? කුරුසයෙක්ද? මොන පකයෙක් උනත් කමක් නැ. හොයාගෙන ඇවිත් කොටන්නේ..
hmbayek kiyala hithaganin ubata kamathi nam oni widiyakata.![]()
.com ekata dapu ekenam podi nogelapimak thiyenawa
Umba bat man da jack sparrow kiyana ekada![]()
මේ වගේ අපරාදවලට මරාගෙන මැරෙනවා යකො.. සාසනේ රැකගන්න, එකෙක් දෙන්නෙක් බාවන්න මම ලොස් වෙන්නේ නැ යකුනේ.. මේක අපේ උරුමය. දැනගනියක්, අනික් රටවලින් ආපු අන්යාගමික හැත්ත. එලවනවා තොපි ඔක්කොම.
පුදුම බෞද්ද කම්ක්නෙ තියෙන්නෙ, සාදු සාදු !!!
podi nogalapimak thiyanava. eka athta. e unaata me katin waddo poya davse marapan kotapan kiyagena biuddagama araksha karanna yana hati dakkam hina yanava![]()

ඇයි මචන්, තාක්ශනය බුද්දාගමට පරිහානියට යොදාගන්නේ. .com කියන එකේ o අකුරට ගත්තා නම් ඊලග පොය දවසට මුන් VOG ටත් ගහයිනේ, ඌ බෞද්ද කියලා..අපහාස කරන්න නෙමෙයි මචං එහෙම දාලා තියෙන්නේ..
මම නම් හිතන්නේ මොන අරමුණකින් කළත් ධර්ම චක්රය .com එකට දාපු එක වැරදියි. "com" කියන වචනේ තේරුම commercial (වෙළඳාමට මුදල් වලට සම්බන්ධ) කියන එක. නිවනට යන මාර්ගය වන උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නියෝජනය කරන ධර්ම චක්රය ඒක ඇතුළට දැමීම මගින් බුදුදහමට අපහාසයක් සිද්ධ වෙනවා.

මට මේක දැකපු ගමන් ඇගෙන් කැල්ලක් ගියා වගේ. තොටලග තොරනේ බුදු හාමුදුරුවන්ගේ ශ්රී සිරස ගොනී පඩන්ගුවකින් වහලා තොරන විවෘත කරනකන් තියලා තියනකොට, හරියට නිකන් මරන්න එල්ලන්න එක්ක යන මනුස්සයෙක් වගේ. මමයි වුරුද්ද උන එකම එකා. මමයි ස්වාමින් වහන්සේලා එක්ක තොරන එහෙම විවෘත කරන්න එපා කියල කිව්වේ. අපි ක්රියාකාරීව මේවට මැදිහත් උන මිනිස්සු. වල් ප්රයි නෙමෙයි මේ රට කන..මම නම් හිතන්නේ මොන අරමුණකින් කළත් ධර්ම චක්රය .com එකට දාපු එක වැරදියි. "com" කියන වචනේ තේරුමම commercial (වෙළඳාමට මුදල් වලට සම්බන්ධ ) කියන එක. නිවනට යන මාර්ගය වන උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නියෝජනය කරන ධර්ම චක්රය ඒක ඇතුළට දැමීම මගින් බුදුදහමට අපහාසයක් සිද්ධ වෙනවා.
Machan ada pansal wala dansal wala thiyana banners poddak eliyata bahala balanna.
Boru commercial bawddayek wenna epa, ethakota buddagame saha anik agam wala kisi wenasak naha. Buddagama kiyanne darshanayak. Ona dekata chethanawa thama wadagath wenne.
Mama meeta wada comment karanne naha fake ID walata.
උඹ කියන "commercial බෞද්ධයෙක් " වෙන්නෙ මේ වගේ ලෝගෝ හදන එකෙන් බන්. බලපන් මම කලින් කියපු එක:
".com" කියන වචනේ තේරුමම commercial (වෙළඳාමට මුදල් වලට සම්බන්ධ ) කියන එක. නිවනට යන මාර්ගය වන උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නියෝජනය කරන ධර්ම චක්රය ඒක ඇතුළට දැමීම මගින් බුදුදහමට අපහාසයක් සිද්ධ වෙනවා.
උබේ සයිට් එක, උබේ තීරන.. අපිටයි කියලා, අපේම සින්හල නීතියක් නැතිකමේ පලවිපාක. උබට ඔය ලොගො එකේ වැරැද්ද නොපෙනෙනවා නම් ඒක තමා උබේ වානිජකරනය. උබේ සයිට් එක කියලා, උබ කොතනකවත් උබේ නම ලියනකොට ඒක මැද්දෙන් එලකිරි කියලා ඔබා ගන්නේ නැනේ.. තෙරුම් ගනින්, උබ උබේ නමට තියන ගෞරවයවත්, උතුම් ධර්ම චක්රයට දුන්නද???Ethakota dayakathwaya ABC Enterprises, ABC Dealers, ABC Private Limited
ehema daala ewa ewate darma chakra budu pilima ehema daala thiyana ewa awlak nadda? Enterprises, Dealers, Private Limited ewath commercial entity thama. Anda bakthiya nemei wadagath wenne niwaradi chethanawa.
Mata meka hadala ewapu member wagema apith hari chethanawen meka dala thiyenne.
Comment karana kenekta rupawahini logo eke darma chakre thibbath darmachakre kiyanne rupa pennana ekakda kiyala hithena hithena dewal kiyanne puluwan. Channel eke logo eka piti passen fade wenna budu pilima dapuwata mokada budu hamuduruwa logo eka ussanda inne kiyala ahanna puluwan.
Api karana wade hari nam chethanawa hari nam eke prashnayak naha. Apahasathmaka adahasain ho commercial adahasin danawa nam thama waradi.