ඔය දාල තියෙන්නෙ නැවක සුක්කානමක් යකෝ ලස්සන වෙන්න![]()
![]()
![]()

Mama issella kiwwa wage ekinekata eka eka dewal hithin mawan eka eka adahas kiyanna puluwan namuth thaman karana de chethanawa hari nam eke prashnayak naha.උබේ සයිට් එක, උබේ තීරන.. අපිටයි කියලා, අපේම සින්හල නීතියක් නැතිකමේ පලවිපාක. උබට ඔය ලොගො එකේ වැරැද්ද නොපෙනෙනවා නම් ඒක තමා උබේ වානිජකරනය. උබේ සයිට් එක කියලා, උබ කොතනකවත් උබේ නම ලියනකොට ඒක මැද්දෙන් එලකිරි කියලා ඔබා ගන්නේ නැනේ.. තෙරුම් ගනින්, උබ උබේ නමට තියන ගෞරවයවත්, උතුම් ධර්ම චක්‍රයට දුන්නද???

විහිලුවට ගන්න ඔනා දෙයක් නෙමෙයි උබ විහිලුවට ගත්තේ..ඔය දාල තියෙන්නෙ නැවක සුක්කානමක් යකෝ ලස්සන වෙන්න![]()
![]()
![]()



විහිලුවට ගන්න ඔනා දෙයක් නෙමෙයි උබ විහිලුවට ගත්තේ..![]()
දැන් උබ හදන්නේ ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියපු සීන් එක මෙතන රග දක්වන්නද?විහිළුවකට ගත්ත නෙමේ...
මං කිව්වෙ ලෝගෝ එකට දාල තියෙන්නෙ ධර්ම චක්‍රෙ නෙමේ කියල...
ලෝගෝ එකේ තියෙන එක සුක්කානමක් වගේ..
ධර්ම චක්‍රෙ කෑලි එලියට පනින්නෑනෙ ?
දැන් උබ හදන්නේ ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියපු සීන් එක මෙතන රග දක්වන්නද?
ethokta bana kiya kiya kast wikunanne evath vadri neda ??එක එක්කෙනා බලන කෝනෙ අනුව වෙනස් වෙනවා.අනේ මන්ද ඉතින් වැරදියි කියලත් වෙලාවකට හිතෙනව ඒත් ඇඩ්මින් මේක දාල තියෙන්නෙ හොඳ චේතනාවෙන් කියල මං දන්නව මොකද මිනිහ කිසිම ආගමකට විශේශයක් දක්වන්නෙ නෑ.හැම ආගමකටම එක හා සමානව සලකනවා.
මේ වගේ අපරාදවලට මරාගෙන මැරෙනවා යකො.. සාසනේ රැකගන්න, එකෙක් දෙන්නෙක් බාවන්න මම ලොස් වෙන්නේ නැ යකුනේ.. මේක අපේ උරුමය. දැනගනියක්, අනික් රටවලින් ආපු අන්යාගමික හැත්ත. එලවනවා තොපි ඔක්කොම.

uba me buddagama nondi karanna apu ekek neda gon part danna epa nikam![]()
මේ වගේ අපරාදවලට මරාගෙන මැරෙනවා යකො.. සාසනේ රැකගන්න, එකෙක් දෙන්නෙක් බාවන්න මම ලොස් වෙන්නේ නැ යකුනේ.. මේක අපේ උරුමය. දැනගනියක්, අනික් රටවලින් ආපු අන්යාගමික හැත්ත. එලවනවා තොපි ඔක්කොම.
වාවන්නේ නැ මේ වගේ පාහර වැඩ.


බුදු දහමට අපහාස කරන චේතනාවෙන් දාපු එකක් නෙවේ නෙ ඕක..
ඒක නිසා මම නම් වරදක් දකින්නෙ නෑ..
අනික මේ ධර්ම චක්‍රය නෙවේ..
මේක මේ නැවේ සුක්කානමක් නෙ..
කරන්න පුළුවන් උපරිම අපහාසෙ කරල තියෙන්නෙ අපේ ලංකාවෙ උන්නෙ බලාගෙන යනකොට..
ධර්ම චක්‍රයෙන් කොන් එලියට පන්නපු එක ?
මේ තියෙන්නෙ අපේ අය මොඩිෆයි කරපු එක..
![]()
මේ තියෙන්නෙ හරි ධර්ම චක්‍රය..
![]()


mokadda hari kiyala kiyanne kohomada machn. math hithan hitiye kahapata eka hari kiyala![]()