උබලගේ කාලේ මෙහෙම ගණන් පන්ති තිබ්බද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,908
    10,135
    113
    උදේ නැගිටින්නෙ අදනම් අහවල් සර් එන්න එපා, අහවල් මිස් එන්න එපා කියල ප්‍රාර්ථනා කරගෙන. එහෙම නැත්තන් උදේ ගියපු ගමන් මොකක්හරි එකෙක් අහනවා උබ ඊයෙ දුන්න ගණන් වැඩ කරාද බන් කියල. එතකොට තමයි තරු විසි වෙන්නෙ. උදේ පන්සිල් ගන්න වෙලාවෙත් කරපු එකෙක්ගෙන් බලාගෙන ලියනවා තමයි කරන්නෙ 😄
    අපිට O/L ගණිතය උගන්නන්න හිටියෙ අපේ කලාප බාර සර්. 🥲

    War What GIF by TRT


    අපිවම තමයි රවට්ටගෙන තියෙන්නේ anyway.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,125
    1
    61,413
    113
    Mother Earth
    18ට අඩු නිසා මොකුත් කියන්න බෑ , ඒත්......... :( :P
    මාත් චූ එකට දිව දාන්න ආසයි කියල ලියලා ආයෙ මකලා දැම්මා. පොටෝ එක සේව් කරන් තියන් ඉඳලා තව අවුරුද්දකින් දානවා. 🤷‍♂️
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056
    113
    Tution pathalaya yanne, marketing salli garima, rallata lamai yawana un mechchara moda da? Munge hina, unge salli