උබලගේ කියවීමට අනුව මේ එක්කෙනෙක් ද දෙන්නෙක් ද ?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    දෙපැත්තටම තර්ක කරන්න පුළුවන් නේද?
    මට අනුව නම් more towards දෙන්නෙක් කියන එකට. මම දන්න විදියට බුද්ධ ධර්මයට අනුව ඇඟට කර්ම කරන්නත් බැහැ. ඇඟට විපාක පල දෙන්නෙත් නැහැ. ඒ සේරම සිතට අදාළ ඒවා. මුන් දෙන්නට පැහැදිලිව ඔලු දෙකක් තියෙනව. වෙනම හිතන්න පුළුවන්. සමහර තැන්වලදී එකම දැනීම වුනාට දැනගැනීම වෙනස්.
    මැරෙන එක නම් ඉතින් dependency එකක්නේ. අම්ම මැරුනොත්, අම්ම කෙනෙක්ගේ බඩේ ඉන්න දරුවා මැරෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒත් ඒ දෙන්න දෙන්නෙක්. (හරියටම match වෙන්නේ නැහැ මේ case එකට )
     
    • Like
    Reactions: dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,987
    113
    Mother Earth
    මගේ කියවීමට අනුව මුන් දෙන්නා ගිය ආත්මේ 3some එකක් කරන කොට හිකිලා මැරිලා.... නැත්තං කොළු කාරයො දෙන්නෙක්.....
    මේ ආත්මේ ත්, හිකීලා ඉන්නේ....

    එක්කෙනෙක් දා දෙනෙන්ක්ද කියන එක නෙමේ ප්‍රශ්නේ, එක පයන්නයි තෙයින්නේ අතේ ගහන්න... එකෙක් අතේ ගහන කොට අනිත් එක spa ගියා වගේ... දෙන්නටම එකට නගින් නෑ.... මොකද මොන හුයන්න ටත් එක පයන්නයි තියෙන්නේ....

    ප්‍රශ්නේ තියෙන්නේ පයුය කාගේ ද කියන එක...
    දෙන්නගෙම. දෙන්නට තියෙන්නෙ පොදු පයියක්. හැබැයි අතේ ගහනකොට දෙන්නට වෙන වෙනම වැල දෙකක් බලන්න පුළුවන්. හැබැයි අපි හිතමු එකෙක් වැල බලනවා. අනිකා හාමුදුරු කෙනෙක්ගෙ බණ අහනවා. බණ ඇහුවත් අරූට බඩු යනවා. :(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,449
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ තත්වයක් ගැන මම ඉස්සර කල්පනා කරලා තියෙනවා.

    මේ ගැන අහන ඕනෑම ප්‍රශ්නයකට බෞද්ධ/කතෝලික/ඉස්ලාම්/යුදෙව්/හින්දු උත්තරයක් මට දෙන්න පුළුවන්. ☝️ :-D
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,769
    113
    එකමත් එක රටක
    මොල දෙකක්. දෙන්නෙක්. Body Parts Share උනාට වැඩක් නෑ. ඔය share හරි වෙලා තියන සමහර Body Part සමහර උන්ට ඇත්තෙත් නෑ නෑ.
    ඒ කොහෙද ඒ බඩක් නැති එකෙක් ඉන්නේ ?

    එකෙක් මැරුණොත් එකෙක් මැරුණ. ඒ මැරිච්ච කෑල්ල Operation එකකින් අයින් කරල Funeral එක කලා.
    stomach , liver , anus , genital අයින් කරනවා ?
    ------ Post added on May 20, 2023 at 9:20 AM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    exam වලදී නම් වාසි . ;)
    එක්සෑම් වලදි අවාසි නැද්ද බන්. දෙන්නට උත්තර 2 ක් ආවොත් මොකද කරන්නෙ. ආයෙ හදලා බලනවා.. ඒත් උත්තර 2 ක් ආවොත්.? මල කෙලියක්නෙ...(cosidering both are equally talented)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,769
    113
    එකමත් එක රටක
    එක්සෑම් වලදි අවාසි නැද්ද බන්. දෙන්නට උත්තර 2 ක් ආවොත් මොකද කරන්නෙ. ආයෙ හදලා බලනවා.. ඒත් උත්තර 2 ක් ආවොත්.? මල කෙලියක්නෙ...(cosidering both are equally talented)
    මුන් දෙන්න එක විභාගයක් වෙන්න ඇති නේ කරන්න අත්තේ ?
    දෙන්නම තනි පඩියකට රස්සාවක් කරන්නේ.
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    Wena religion wala kusal akusal kiyla deyak thiyanwada? Nattamm buddisam wala vithrada ehama thiyenne???
    බුදු හාමුදුරුවො හිටියයි කියල කාලෙට කලින් තිබුන ජයින ආගෙමෙත් තවත් ආගම් වලත් කර්මය තිබුනලු. හින්දු ආගමෙත් තියනවයි කියන්නෙ. හරියට දන්නෙ නෑ
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    බුදු හාමුදුරුවො හිටියයි කියල කාලෙට කලින් තිබුන ජයින ආගෙමෙත් තවත් ආගම් වලත් කර්මය තිබුනලු. හින්දු ආගමෙත් තියනවයි කියන්නෙ. හරියට දන්නෙ නෑ
    Ehamda, ethakota Catholic, Islam wala ehama "kusal akusal " kiyla deyak nadda?? Okkoma sidda wenne deviyange kemathatada?