උබලගේ කියවීමට අනුව මේ එක්කෙනෙක් ද දෙන්නෙක් ද ?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඒක illusion එකක් නේ බන්. මුන් දෙන්නගේ පාර්ට්ස් share වෙලා තියෙන්නේ ඇත්තටමයි.
    ඒකට එහෙම හිතෙනව නම් එකට ඉද්දි කොච්චර හිතෙනවා ඇද්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඒකට එහෙම හිතෙනව නම් එකට ඉද්දි කොච්චර හිතෙනවා ඇද්ද?
    නෑ මුන් දෙන්නට දෙපැත්තේ අත් කකුල් එකට සෙන්ස් වෙන්නේ නෑ බන්.
    උබ video එක බැලුවනම් ඒක තියනව.
    මුන්ට සෙන්ස් වෙන්නේ පොදු කොටසේ දේවල් විතරයි එකට.

    dan tamai point eketa enne :rofl:
    ;)
    ------ Post added on May 19, 2023 at 9:38 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    මං දහ අතේ කල්පනා කරන්නේ කේන්දර දෙකක් හදනවද, නැත්නම් එකක් ඇතිද කියලා. :rolleyes2:
    මට නිකන් පිස්සු වගේ ඕයි!!!

    mad.PNG
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    මං දහ අතේ කල්පනා කරන්නේ කේන්දර දෙකක් හදනවද, නැත්නම් එකක් ඇතිද කියලා. :rolleyes2:
    මට නිකන් පිස්සු වගේ ඕයි!!!

    View attachment 205546
    එහෙම සීන් එකකුත් තියනව තමයි . :baffled:
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    එහෙම සීන් එකකුත් තියනව තමයි . :baffled:
    සිරාවට බන්. එකෙක් කලින් මැරුණොත් අනිකාට මොකද වෙන්නේ?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    මැරෙනවා නේද. එකම blood circulation එක නේ. අනික සමහර පාට්ස් එකනෙ තියෙන්නේ.
    ඔව් එහෙම නොවුණොත් මළකෙළියක් වෙන්නේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උබ දෙකක් කියන එකෙක් මැරුනම අනිත් එකාට ජිවත් වෙන්න බෑ නේ.
    shared parts තියනව. feel වෙන්නේ එකට සමහර දේවල්.

    කර්මය හින්දා නැවත ඉපදෙනකොට පොඩි සිස්ටම් අවුලක් ගිහින් බන්...

    Race condition එකක් ඇවිත් මනුස්සයෝ දෙන්නෙකුට එක ඇඟක් pick වෙලා queue එකෙන් :P

    ඔතන දෙන්නෙක් ඉන්නේ...මොල දෙකක් නේ...එක ඇඟක් උනත් කරන්න දෙයක් නෑ...කොටින්ම අපි හිතුවොත් hypothetically මොලය replace කරන්න පුලුවන් කියලා..එතකොට ඇග තියෙද්දි වෙන මොලයක් බැස්සුවොත් ඌ වෙන අලුත් මිනිහෙක් වෙනවනේ...ඒ වගේ නේ මේකත්...
     
    • Like
    Reactions: dilann

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    #තේ ගහන්නේ කොහොමද :P ගෑනි එක්ක උක් කන්නේ කොහොමද? දෙන්නගෙන් කාටද ෆීලින් එක එන්නේ:confused:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔතන දෙන්නෙක් ඉන්නවා නේ. මෙතන සමහර පර්ට් වලදී දෙන්නටම දැනෙන එක හරියට දෙන්නෙක් එකම දෙයක් අල්ලන් ඉන්නවා වගේම වැඩක්. අල්ලන් ඉන්න දේ රත් වුණොත් දෙන්නටම දැනෙනවා. සීතල වුණොත් ඒකත් එකම විධියට දැනෙනවා. ඒවගේ තමයි. 100%ක් දෙන්නා සර්ව සමයි කියන්න බෑ නේ. එක්කෙනෙක්ගේ මොලේ අනිත් කෙනාට සර්ව සම්පූර්ණව සමානවෙන්න බෑ නේ. දෙන්නටම එකම වෙලාවට බඩගිනි ආවට කන්න කැමති දේවල් වෙනස් වෙන්න පුළුවන් නේ. ඔය වගේ සීන් එකක් තමයි හැමදේටම අදාල වෙන්නේ. විඥානය ගැන කතා කරන්නේ නෑ ඔයා විශ්වාස කරන්නේ නැති හින්දා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඔතන දෙන්නෙක් ඉන්නවා නේ. ඕක හරියට දෙන්නෙක් එකම දෙයක් අල්ලන් ඉන්නවා වගේම වැඩක්. අල්ලන් ඉන්න දේ රත් වුණොත් දෙන්නටම දැනෙනවා. සීතල වුණොත් ඒකත් එකම විධියට දැනෙනවා. ඒවගේ තමයි. 100%ක් දෙන්නා සර්ව සමයි කියන්න බෑ නේ. එක්කෙනෙක්ගේ මොලේ අනිත් කෙනාට සර්ව සම්පූර්ණව සමානවෙන්න බෑ නේ. දෙන්නටම එකම වෙලාවට බඩගිනි ආවට කන්න කැමති දේවල් වෙනස් වෙන්න පුළුවන් නේ. ඔය වගේ සීන් එකක් තමයි හැමදේටම අදාල වෙන්නේ. විඥානය ගැන කතා කරන්නේ නෑ ඔයා විශ්වාස කරන්නේ නැති හින්දා
    එතකොට කුසල් අකුසල් පල දෙන්නේ කාටද ?

    එකෙක් බිව්වම දෙන්නටම වෙරි වෙලා පිස්සු කෙලිනව. කාටද අකුසල් ?
    එකෙක්ට වැරදි sex feeling ආවම අනිත් එකාටත් පලදෙනව ද?

    #තේ ගහන්නේ කොහොමද :P ගෑනි එක්ක උක් කන්නේ කොහොමද? දෙන්නගෙන් කාටද ෆීලින් එක එන්නේ:confused:
    උන් කියන විදියට දෙන්නටම එකම feel වෙන්නේ . shared නේ.
    ------ Post added on May 19, 2023 at 10:48 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එතකොට කුසල් අකුසල් පල දෙන්නේ කාටද ?

    එකෙක් බිව්වම දෙන්නටම වෙරි වෙලා පිස්සු කෙලිනව. කාටද අකුසල් ?
    එකෙක්ට වැරදි sex feeling ආවම අනිත් එකාටත් පලදෙනව ද?


    උන් කියන විදියට දෙන්නටම එකම feel වෙන්නේ . shared නේ.
    ------ Post added on May 19, 2023 at 10:48 PM
    චේතනාවමයි කර්මය. ඔතන විඥාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ සිත්/ සිතුවිලි වෙනම පහළ වෙනවා. දෙන්නම බීලා පිස්සු නැටුවොත් බීපු කෙනාට ඔතන බීපු එකේ පව සහ එහෙම බීපු හින්දා තමන් කරපු වැරදි සහ අනිත් මනුස්සයට පව් එකතු කරවපු එකේ පවයි ඒ මනුස්සයට අපහාසය එහෙම වුණා නම් ඒවගේ පවයි ඔක්කෝම එකතු වෙනවා. අනිත් කෙනාට එයා කරපු වැරදි වලට පව් එකතු වෙන්නෙ. ඔයා අහයි එතකොට අර බිව්වේ නැති කෙනා වරදක් කරන්නේ නැතුව පව් පුරවා ගන්නවා නේ ද කියලා. ඔව් අනිත් පොර බිව්ව හින්දා මොලේ කචල් වුණත් මනුස්සයා පිස්සු නටලා තියෙන්නේ තරහකින් නම් තරහට අදාල පව එකතු වෙනවා. කාට හරි මොකක් හරි අවැඩක් කරා නම් ඒකට අදාල පව හිතේ තිබ්බ සිතුවිල්ල අනුව එකතු වෙනවා. හැබැයි අර බීපු කෙනාට ඕකේ අනිත් පැත්ත පොළී එක්ක දවසක විඳවන්න වෙන්න පුළුවන්. වැරදිලා හරි අර බීපු නැති කෙනා නරක සිතුවිල්ලක් පහළ කරන්නෙත් නැතුව එකට අනුබල දෙන්නෙත් නැතුව හිටියොත් එයාට පව් සිද්ධ වෙන්නේ නෑ. අනිත් කෙනාට තමයි පව් ඔක්කෝම.



    ඕක තමයි බුදු හාමුදුරුවෝ දේශනා කළේ තමන්ගේ හිත පාලනය කරන්න එක තමයි වටිනාම දිනා ගැනීම කියලා. මොකද ඔතන බීපු නැති කෙනා හිත හොඳ විධියට පුරුදු කරපු කෙනෙක් නම් පොරට කොච්චර වෙරි වුණත් නරක වචනයක්වත් කියවෙන්නේ නෑ. තරහක් ගන්නේ නෑ. එතකොට කොහොමත් වරදක් ඒ මනුස්සයාගේ හිතා මතා වෙන්නේ නෑ. බීපු නැති පොර අතින් පවක් වුණොත් වෙන්නේ හිත පාලනය කරන්න බැරි හින්දා නැත්තන් යහපත් දේට වඩා අයහපත් දේ හිතේ තියෙන හින්දා. පොර හිත පාලනය කරලා තිබුනා නම් යහපත් පැත්තට බර වැඩී නම් ඔන්න වරදක් නොකර නැත්තන් පොඩි පවකින් නවතිනවා. හැබැයි අහක යන පව් තමන් අතින් සිද්ද කරන වෙලාවලුත් තියෙනවා ඉතින්. සංසාරේ භයානකයි කියන්නේ ඒකයි.


    (අවසාන වසයෙන් කියන්ට ඕන මම මගේ හිත පාලනය කරන පළවෙනි ස්ටෙප් එකේ වත් නෑ වගේ 🙄😐 වැඩි බණ)
     
    • Like
    Reactions: Rapunzel003

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?
    එකට ෆීල් වෙන එක ගැටලුවක් නෑනෙ. මිනිස්සු දෙන්නෙක් අරන් දෙන්නටම එක පාර ගැහුවොත් ඒත් දෙන්නටම එකට ෆීල් වෙනවනෙ. එහෙමයි කියල එක්කෙනෙක් වෙන්නෙ නෑනෙ.
    එකම blood circulation එක හින්ද හෝමෝන මික්ස් වෙලා සමහර වෙලාවට ෆීලින් ට්‍රිගර් වෙනව ඇති. ඒකත් සමාන වෙන්නෙ පිටින් ඩ්‍රග් එකක් අරන් ගන්න ආතල් එකට. ඒකෙනුත් එක්කෙනෙක් වෙන්නෙ නෑ.

    කොහොමටත් ලෝකෙ තියෙන ලොකුම debate එකක් තමයි පුද්ගලයෙක් කියන්නෙ කවුද කියන එක. විවිධ දාර්ශනිකයො විවිධ මත දරනව. හරියට එකක් නෑ.


    සිරාවට බන්. එකෙක් කලින් මැරුණොත් අනිකාට මොකද වෙන්නේ?

    මැරෙනවා නේද. එකම blood circulation එක නේ. අනික සමහර පාට්ස් එකනෙ තියෙන්නේ.
    "මැරෙනව" කියන එක define කරන්න. එතකොට උත්තරේ හම්බෙයි.
    ------ Post added on May 20, 2023 at 2:31 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    එකට ෆීල් වෙන එක මොකද කියන්නේ ?


    එක මොලයක් මැරුනොත්?
    ------ Post added on May 19, 2023 at 8:43 PM

    @emoji diaries
    ------ Post added on May 19, 2023 at 8:44 PM
    මොල දෙකක්. දෙන්නෙක්. Body Parts Share උනාට වැඩක් නෑ. ඔය share හරි වෙලා තියන සමහර Body Part සමහර උන්ට ඇත්තෙත් නෑ නෑ.

    එකෙක් මැරුණොත් එකෙක් මැරුණ. ඒ මැරිච්ච කෑල්ල Operation එකකින් අයින් කරල Funeral එක කලා.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    මගේ කියවීමට අනුව මුන් දෙන්නා ගිය ආත්මේ 3some එකක් කරන කොට හිකිලා මැරිලා.... නැත්තං කොළු කාරයො දෙන්නෙක්.....
    මේ ආත්මේ ත්, හිකීලා ඉන්නේ....

    එක්කෙනෙක් දා දෙනෙන්ක්ද කියන එක නෙමේ ප්‍රශ්නේ, එක පයන්නයි තෙයින්නේ අතේ ගහන්න... එකෙක් අතේ ගහන කොට අනිත් එක spa ගියා වගේ... දෙන්නටම එකට නගින් නෑ.... මොකද මොන හුයන්න ටත් එක පයන්නයි තියෙන්නේ....

    ප්‍රශ්නේ තියෙන්නේ පයුය කාගේ ද කියන එක...
     
    • Like
    Reactions: Candid-B