උබලගේ කොන්ඩේ යනවද ?
උබලගේ කොන්ඩේ යනවද ? කොන්ඩේ යන එකට විවිධ තෙල් ලෝෂන් වර්ග භාවිතා කරත් තවමත් ප්‍රතිථලයක් නැද්ද ? ඔන්න එහෙනම් මම කියා දෙන්නම් ඔයාගේ හිසකෙස් වර්ධනය වැඩි කර ගන්න පොඩි ට්‍රික්ස් ටිකක් මේව මම විසින් අත්හදා බලන ලද සාර්ථක ප්‍රතිපල ද ලබාගෙන ඇති ක්‍රම කිහිපයක්
මේ තියෙන්නේ පිරිමින්ගේ හිසකෙස් ගැලවීයන ආකාරය අවු 25 පමණ වන විට සෑම මිනිසෙකුගේම හිසකෙස් ප්‍රමානයෙන් කොටසක් හැලියාම සිදුවනවා එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා .එක හින්දා අවු 24 පමන වන විට වෙනදාට වැඩියෙන් හිසකෙස් පිලිබද අවදානයෙන් ඉන්න
*හිසකෙස් සකසා ගැනිමද භාවිතා කරන ඡෙල් වර්ග ගැල්විමේදි විශේෂ අවදානයක් යොමු කල යුතුය .වඩාත් හොදයි භාවිතා නොකරම ඉන්නවනම් .මේවා ගැල්විමෙන් පසු ඡෙල් වියලි යනු ඔබ අත්දැකිමෙන් දැක ඇති එනම් එ ඡෙල් කොපමන ප්‍රමාණයක් හිසකෙස් වලට උරාගෙන ඇතිද ? මේවා කිසිම ආකාරයකින් කෙස් වලට ගුනයක් නැත.විශේෂ අවස්චතාවකදි භාවිතා කරනවනම් අනිවාර්යෙන්ම පැය 4-5 ඇතුලත ෂැම්පු වර්ගයක් යොදා සොදා හරින්න .
මගේ අත්දැකිම් අනුව ලංකාවේ වෙලද පොලේ දැනට තියෙන හොදම ඡෙල් වර්ගය නම් ගුඩ් ලුක් ඡෙල් විතරයි .
ඡෙල් ගැල්විමේදි හිස් කබලේ ගැමෙන් වලකින්න හිසකේ අග ඇගිලි තුඩු මගින් ආලේප කරන්න .පැය 4-5 පසු සොදා හරින්න .
කොන්ඩය ඩයි කිරිම් ,ස්ටෙට් කිර්ම කිරිමේදි සැලකිලිමත් වන්න හිසකෙස් දුර්වලයි ඔබට හැගෙයි නම් කිසිසෙත් මෙවැනි දේ නොකරන්න එය හිසකෙස් ගැලවියාමේ ආරම්භය විය හැකියි
*අනිත් එක අපි නාන විට සැලකිලිමත් විය යුතුයි කවදාවත් හිසකෙස් මත සබන් ආලේප කරන්න එපා එවායේ ph ඉහල නිසා හිසකෙස් වලට අහිතකරයි එම නිසා හිසකෙස් වලට සුදුසු ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න ෂැම්පු ආලේපනයෙන් පසු කන්ඩිෂනර් ගල්වන්නේ නම් වඩාත් සුදුසුයි .ෂැම්පු භාවිතයේදි දැනට ලංකාවේ නම් හොදම ෂැම්පු වර්ගනම් බේබි ෂැම්පු වර්ගයි
දුර්වල හිසකේ තිබේනම් කවාදාවත් සන්සිල්ක් ,ලයිෆ්බොයි වැනි ෂැම්පු භාවිතා කරන්න එපා ඒ අය බේබි ෂැම්පු තමයි වඩාත් සුදුසු නැතිනම් ලයිෆ් බොයි ,පැන්ටීන් වැනි ෂැම්පු හොද ෂැම්පු වර්ගවේ .
ඉස්සොරි සදහා සුදුසු ෂැම්පු වර්ග
NIZORAL Anti dandruff
Selsun Blue
Dezor shampoo
මේවා ගොඩක් ඉස්සොරි තියෙන අයට තමයි සුදුසු නැත්තම් Head and shoulders යුස් කරන්න
දැනටමත් හිසකෙස් යන්න පටන් අරන් ද?

සමහර විට ඔබගේ දැනටමත් හිසකෙස් යන්න පටන් අරන් ඇති එහෙනම් එ සදහා හොද මොනවද කියලා බලමු කොන්ඩේ යනව තට්ටය පැදිලාද එහෙනම් හැමෝම නිර්ර්දේශ කරන දේයක් තමයි Ervamatin Hair Lotion
ඇත්තටම මේක හොදයි හැබැයි ගෙවන මිලත් එක්ක ප්‍රතිපල ගැන සතුටු වෙන්න බෑ
සමහර අයට මේක හරියන්නේ නෑ .මෙයින් හොද ප්‍රතිපල ගන්න නාන එක සිමා කරන්න වෙනවා හිස පිරිසිදු කරන්න ගාන්න වෙන්නේ එවර්මාටින්ම තමයි .පලමු මාස තුනේ හිසකෙස් හැලියාම වැඩි වනවනවා 4 වන මාසයේ නතර වෙනවා ඉන් පසු අලුත් හිසකෙස් වර්ධනය වෙනවා හැබැයි මේක ඔය ටිවි වල දාන ඇඩ් තරම් කොලිටියක් නෑ මේ සෙට් හයක් හතක් එක දිගට ගාන්නත් ඔනේ
Ervamatin Hair Lotion 2 bottles pack = 53000 *7
= 37100
ඔව් එ කියන්නේ ඒ මාස හතට රැ 37100 පමන වියදම් වෙනවා .සමහර වට හොද ප්‍රත්පල නැති වෙන්නත් පුලුවන්
එක හින්දා අපි බලමු අඩු වියදමෙන් මේක කරගන්න ක්‍රමයක් මේක මමත් පාවිච්චි කරලා තියෙන ක්‍රමයක් ඒ කමයි විටමින් E සත්කාරය ෆාමසියකින් ගන්න විටමින් E කරල් එකෙන් එකක් අපි පාවිච්චි කරන තෙල් බොතලයට කරලක් දා ගන්න තෙල් ප්‍රමාණය අනුව දෙකක් වුවත් කමක් නෑ . රෑට නිදා ගන්න කොට එක පෙත්තක් ගානේ බොන්න දවසක් හැර දවසක් හෝ දවස් 2කට සැරයක් කරලක් හිසේ ආලේප කරන්න (හිසේ බර ගතියක් දැනෙනවා)මේ විදියට මාස තුනක් විතර යන කොට ඔබටම වෙනසක් දැනේවි
වෙනදාට වැඩියෙන් පිරිපුන් හිසකෙස් සහ නව හිසකෙස් වැඩෙන්නට පටන්ගනිවි (වයස අනුව තමයි)
මේත් එක්කම විටමින් E බොන්නේ නැති දවස් වල විටමින් B අයන් ,සින්ක් අඩංගු සිරප් වර්ගයක් ගන්න පුලුවන් නම් වඩාත් හොදයි (Fersovite Iron&b complex syrup)සිරප් කරල් කැමති දෙයක් ගන්න .මේ ක්‍රමය රැ30000 -40000 වගේ වියදම් කරනවට වඩා හොදයි
තව තියෙනවා විවිධ hair tonics වර්ග LIVON ,ALPECIN මේවාගෙන් හිසකේ වැටිම පාලනය කරනවා
තවත් ඉතින් හොදම විසදුම නම් Hair Transplant Surgery එකෙන් නැවත හිසකෙස් සිටුවන්න පුලුවන් හැබැයි ඉතින් කෙස් ගස් 200-300 හිටවන්නත් ලක්ෂ 7, 8 විතර යනවා
හැබැයි වැඩේ ෂුවර්
මේ තියෙන්නේ එහෙම කරගත්ත අය තමයි
සමහර විට ඔබගේ දැනටම තට්ටය පැදිලා ඇත එත් දුක්වෙන්න දෙයක් නෑ මේ බලන්න කෝ
තට්ටය තිබුනට එය කිසිම බාධාවක් වෙන්නේ නෑ එක තව දුරටත් දුක්නොවන්න

බලපු අය අනිත් අයටත් බලාගන්න බම්ප් එකක් වත් දාල යමු
උබලගේ කොන්ඩේ යනවද ? කොන්ඩේ යන එකට විවිධ තෙල් ලෝෂන් වර්ග භාවිතා කරත් තවමත් ප්‍රතිථලයක් නැද්ද ? ඔන්න එහෙනම් මම කියා දෙන්නම් ඔයාගේ හිසකෙස් වර්ධනය වැඩි කර ගන්න පොඩි ට්‍රික්ස් ටිකක් මේව මම විසින් අත්හදා බලන ලද සාර්ථක ප්‍රතිපල ද ලබාගෙන ඇති ක්‍රම කිහිපයක්
මේ තියෙන්නේ පිරිමින්ගේ හිසකෙස් ගැලවීයන ආකාරය අවු 25 පමණ වන විට සෑම මිනිසෙකුගේම හිසකෙස් ප්‍රමානයෙන් කොටසක් හැලියාම සිදුවනවා එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා .එක හින්දා අවු 24 පමන වන විට වෙනදාට වැඩියෙන් හිසකෙස් පිලිබද අවදානයෙන් ඉන්න
හිසකෙස් වලට අහිතකර දේ
*හිසකෙස් සකසා ගැනිමද භාවිතා කරන ඡෙල් වර්ග ගැල්විමේදි විශේෂ අවදානයක් යොමු කල යුතුය .වඩාත් හොදයි භාවිතා නොකරම ඉන්නවනම් .මේවා ගැල්විමෙන් පසු ඡෙල් වියලි යනු ඔබ අත්දැකිමෙන් දැක ඇති එනම් එ ඡෙල් කොපමන ප්‍රමාණයක් හිසකෙස් වලට උරාගෙන ඇතිද ? මේවා කිසිම ආකාරයකින් කෙස් වලට ගුනයක් නැත.විශේෂ අවස්චතාවකදි භාවිතා කරනවනම් අනිවාර්යෙන්ම පැය 4-5 ඇතුලත ෂැම්පු වර්ගයක් යොදා සොදා හරින්න .
මගේ අත්දැකිම් අනුව ලංකාවේ වෙලද පොලේ දැනට තියෙන හොදම ඡෙල් වර්ගය නම් ගුඩ් ලුක් ඡෙල් විතරයි .
ඡෙල් ගැල්විමේදි හිස් කබලේ ගැමෙන් වලකින්න හිසකේ අග ඇගිලි තුඩු මගින් ආලේප කරන්න .පැය 4-5 පසු සොදා හරින්න .
කොන්ඩය ඩයි කිරිම් ,ස්ටෙට් කිර්ම කිරිමේදි සැලකිලිමත් වන්න හිසකෙස් දුර්වලයි ඔබට හැගෙයි නම් කිසිසෙත් මෙවැනි දේ නොකරන්න එය හිසකෙස් ගැලවියාමේ ආරම්භය විය හැකියි
*අනිත් එක අපි නාන විට සැලකිලිමත් විය යුතුයි කවදාවත් හිසකෙස් මත සබන් ආලේප කරන්න එපා එවායේ ph ඉහල නිසා හිසකෙස් වලට අහිතකරයි එම නිසා හිසකෙස් වලට සුදුසු ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න ෂැම්පු ආලේපනයෙන් පසු කන්ඩිෂනර් ගල්වන්නේ නම් වඩාත් සුදුසුයි .ෂැම්පු භාවිතයේදි දැනට ලංකාවේ නම් හොදම ෂැම්පු වර්ගනම් බේබි ෂැම්පු වර්ගයි
දුර්වල හිසකේ තිබේනම් කවාදාවත් සන්සිල්ක් ,ලයිෆ්බොයි වැනි ෂැම්පු භාවිතා කරන්න එපා ඒ අය බේබි ෂැම්පු තමයි වඩාත් සුදුසු නැතිනම් ලයිෆ් බොයි ,පැන්ටීන් වැනි ෂැම්පු හොද ෂැම්පු වර්ගවේ .
ඉස්සොරි සදහා සුදුසු ෂැම්පු වර්ග
NIZORAL Anti dandruff
Selsun Blue
Dezor shampoo
මේවා ගොඩක් ඉස්සොරි තියෙන අයට තමයි සුදුසු නැත්තම් Head and shoulders යුස් කරන්න

දැනටමත් හිසකෙස් යන්න පටන් අරන් ද?

සමහර විට ඔබගේ දැනටමත් හිසකෙස් යන්න පටන් අරන් ඇති එහෙනම් එ සදහා හොද මොනවද කියලා බලමු කොන්ඩේ යනව තට්ටය පැදිලාද එහෙනම් හැමෝම නිර්ර්දේශ කරන දේයක් තමයි Ervamatin Hair Lotion
ඇත්තටම මේක හොදයි හැබැයි ගෙවන මිලත් එක්ක ප්‍රතිපල ගැන සතුටු වෙන්න බෑ

සමහර අයට මේක හරියන්නේ නෑ .මෙයින් හොද ප්‍රතිපල ගන්න නාන එක සිමා කරන්න වෙනවා හිස පිරිසිදු කරන්න ගාන්න වෙන්නේ එවර්මාටින්ම තමයි .පලමු මාස තුනේ හිසකෙස් හැලියාම වැඩි වනවනවා 4 වන මාසයේ නතර වෙනවා ඉන් පසු අලුත් හිසකෙස් වර්ධනය වෙනවා හැබැයි මේක ඔය ටිවි වල දාන ඇඩ් තරම් කොලිටියක් නෑ මේ සෙට් හයක් හතක් එක දිගට ගාන්නත් ඔනේ Ervamatin Hair Lotion 2 bottles pack = 53000 *7
= 37100

ඔව් එ කියන්නේ ඒ මාස හතට රැ 37100 පමන වියදම් වෙනවා .සමහර වට හොද ප්‍රත්පල නැති වෙන්නත් පුලුවන්

එක හින්දා අපි බලමු අඩු වියදමෙන් මේක කරගන්න ක්‍රමයක් මේක මමත් පාවිච්චි කරලා තියෙන ක්‍රමයක් ඒ කමයි විටමින් E සත්කාරය ෆාමසියකින් ගන්න විටමින් E කරල් එකෙන් එකක් අපි පාවිච්චි කරන තෙල් බොතලයට කරලක් දා ගන්න තෙල් ප්‍රමාණය අනුව දෙකක් වුවත් කමක් නෑ . රෑට නිදා ගන්න කොට එක පෙත්තක් ගානේ බොන්න දවසක් හැර දවසක් හෝ දවස් 2කට සැරයක් කරලක් හිසේ ආලේප කරන්න (හිසේ බර ගතියක් දැනෙනවා)මේ විදියට මාස තුනක් විතර යන කොට ඔබටම වෙනසක් දැනේවි

වෙනදාට වැඩියෙන් පිරිපුන් හිසකෙස් සහ නව හිසකෙස් වැඩෙන්නට පටන්ගනිවි (වයස අනුව තමයි)මේත් එක්කම විටමින් E බොන්නේ නැති දවස් වල විටමින් B අයන් ,සින්ක් අඩංගු සිරප් වර්ගයක් ගන්න පුලුවන් නම් වඩාත් හොදයි (Fersovite Iron&b complex syrup)සිරප් කරල් කැමති දෙයක් ගන්න .මේ ක්‍රමය රැ30000 -40000 වගේ වියදම් කරනවට වඩා හොදයි

Last edited: