උබලගේ ගෙදර බලන නාට්‍ය 7.30 ඉදන් 10 වෙනකන්

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උබලගේ ගෙදර බලන නාට්‍ය 7.30 ඉදන් 10 වෙනකන්

    උබලගේ ගෙදර රෑ 7.30 ඉදන් 10 වෙනකන් බලන නාට්‍ය කියපන් සදුදා ඉදන් සිකුරාදා වෙනකන්
    උබ බලන එව්වා නෙවෙයි උබල ගෙදර අය බලන නාට්‍ය

    අපේ ගෙදර නම්

    7.30-8.00 සිදූ (නම ඇහෙනකොටත් අප්පිරියයි )
    8.00-8.30 සංගීතේ ( හරියට බලල නෑ )
    8.30-9.00 දෙවෙනි ඉනිම (ගූ ඉනිම)
    9.00-9.30 මුතු අහුර (දෙරණේ කැරියෝ කෑලි කපනවා නැත්නම් අපේ එව්වට වඩා
    සියගුනයක් හොදයි)
    9.30-10.00 මේ ආදරයයි (කාලේ කා දමන්න හොදයි)
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    උබලගේ ගෙදර රෑ 7.30 ඉදන් 10 වෙනකන් බලන නාට්‍ය කියපන්
    උබ බලන එව්වා නෙවෙයි උබල ගෙදර අය බලන නාට්‍ය

    අපේ ගෙදර නම්

    7.30-8.00 සිදූ (නම ඇහෙනකොටත් අප්පිරියයි )
    8.00-8.30 සංගීතේ ( හරියට බලල නෑ )
    8.30-9.00 දෙවෙනි ඉනිම (ගූ ඉනිම)
    9.00-9.30 මුතු අහුර (දෙරණේ කැරියෝ කෑලි කපනවා නැත්නම් අපේ එව්වට වඩා
    සියගුනයක් හොදයි)
    9.30-10.00 මේ ආදරයයි (කාලේ කා දමන්න හොදයි)

    ඕවයි යන ඇඩ් ගොඩේ හැටියට බලන්න එපාවෙන්නේ නැද්ද බන් පියෝ හින්ද ඇදල බලනවා ඕන එකක් නම් ඒ ඇරෙන්න 7.30 ඉදන් ඕක ඉස්සරහ වාඩිවෙලානම් ඉන්නේ නෑ :P:P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    6.30PM to 7.15PM- Broadchurch
    9.00PM to 10.00PM- Haunting of the Hill house
    10.30PM to 12.00PM- MAD MEN

    කොහොමද අපි බලන ඒවා. උඹලට කොහෙන්ද මේවා??:P:P:lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    • 7ට හිරු එකේ නිව්ස් බලනවා
    • ආයේ 8.30ට රූපවාහිනියෙ අමුතු රසිකයා බලනව
    • ආයේ 9ට රූපවාහිනියෙ සුදු ඇඳගෙන කළු ඇවිදින් බලනවා. එච්චරයි. :cool:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඕවයි යන ඇඩ් ගොඩේ හැටියට බලන්න එපාවෙන්නේ නැද්ද බන් පියෝ හින්ද ඇදල බලනවා ඕන එකක් නම් ඒ ඇරෙන්න 7.30 ඉදන් ඕක ඉස්සරහ වාඩිවෙලානම් ඉන්නේ නෑ :P:P

    මම ඔය එකක්වත් tv එකේ බලන්නේ නෑ බන් ...ගෙදර අය බලන ඒවා තමයි ඔය time වලට ...මුතු අහුර විතරක් derana site එකේ පස්සේ බලනව ....

    6.30PM to 7.15PM- Broadchurch
    9.00PM to 10.00PM- Haunting of the Hill house
    10.30PM to 12.00PM- MAD MEN

    කොහොමද අපි බලන ඒවා. උඹලට කොහෙන්ද මේවා??:P:P:lol::lol:

    බන් උබ බලන ඒවා නෙවෙයි ගෙදර අය tv එකේ මොන ඩ්‍රාම ද බලන්නේ